ෆේස්බුක් මගින් සංහිදියාවට බාධා කලැයි ඇඹිලිපිටිය දිසා විනිසුරුගේ වැඩ තහනම් කරයි..

May 30, 2019 at 1:20 pm | lanka C news
ෆේස්බුක් මගින් සංහිදියාවට බාධා කලැයි ඇඹිලිපිටිය දිසා විනිසුරුගේ වැඩ තහනම් කරයි..

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංහිඳියාවට බාධා වන ආකාරයෙන් තොරතුරු පළ කළේ යැයි එල්ල වූ චෝදනාවක් ගැන සිදුකරන පරීක්ෂණයට අදාලව ඇඹිලිපිටියේ දිසා විනිසුරුවරයා ගේ වැඩ තහනම් කර ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම විසින් විනිසුරුවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කොමිසමේ දී හෙළි වූ කරුණු අනුව විනිසුරුවරයාගේ වැඩ තහනම් කිරීම සිදු කර තිබේ.

ෆේස්බුක් ජාලය ඔස්සේ සිදුවූ අදහස් හුවමාරුවකදී විනිසුරු විසින් මගින් සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කර ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරයාට එරෙහිව පරීක්ෂණ සිදුකරයි.

කෙසේ වෙතත් පරීක්ෂණයේදී විනිසුරුවරයා පවසා ඇත්තේ තමන් මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති බවයි.

39,944 Viewers

11 Comments to “ෆේස්බුක් මගින් සංහිදියාවට බාධා කලැයි ඇඹිලිපිටිය දිසා විනිසුරුගේ වැඩ තහනම් කරයි..”

  1. sathya says:

    Oh My God! Judges……….?

    • Elizebeth says:

      මේ ආකාරයට බොරු ඇදබාන විනිසුරුවරු මොකටද?

    • දේවක says:

      සංහිඳියා මගුලක් නෙවේ මූ ෆේස්බුක් එකේ කුණුහරුප කමෙන්ට් දාලා.

  2. ranjan says:

    අගනේය ,අසාද් සාලි එළිපිටම සංහිදියාව බල්ලට දා අදහස් ප්‍රකාශ කරයි .ඒ වුනාට වැඩ තහනමක් නැත .විනිසුරුවෙකුටවත් අදහස් ප්‍රකාශ කළ නොහැකිය .එය හොදින්ම පේන්නේ විල් පත්තු නඩුවේ විනිසුරු තීන්දුව නොදී සිටිමෙන්ය .තීන්දුව දුන්නානම් සංහිදියාව කැඩුවයි කියා එල්ලුම් ගස් යවනවා ඒකාන්තය .

    • විස්කි මැඩම් says:

      ෂුවර් එකටම අන්තවාදයට විරුද්ධව මොකක් හරි කියන්න ඇති.
      ඕක ඉතින් කවුරු හරි fb හැක් කරලා කරත් ඔච්චරම තමයි. ඔප්පු කරන්න විදිහක් නෑ.

  3. Perera says:

    He is not fit to be a judge, some low life. Koheda yana thradayek. The filthy language that he used in his post was disgusting. Kunuharupa ekayi. There were clear instructions from CJ that judges should not be using a Facebook account viewable to the public.

  4. Ohio says:

    හරියටම හරි! මෙයා විනිසුරු තියා පාතාලයෙකුටවත් නොගැලපෙන ජරාම කුණුහරුප තමයි කමෙන්ට් එකක් හැටියට දාල තිබුනෙ.අනික විනිසුරුවරුන්ට ෆේස්බුක් තහනම් කරපු චක්‍රලේඛයකුත් තියෙනවා.

  5. danuskha says:

    නියමයි, මිනිහාගේ කොමෙන්ට් නම් විනිසුරුවරයෙකුට තියා අමු රසිතියාදු කාරයෙකුටත් ගලපෙන්නේ නැ

  6. Gayantha says:

    නුසුදුසු පුද්ගලයෝන්ට පත්වීම් දුන්නහම ඔහොම තමයි. එලවලා දාන්න ඔන සේවයෙන්

  7. Nadeeka says:

    Judges can do all other bad stuff. They can take decisions what politicians want them to. They can go tours organized from America and listen to those idiots. They can say that they don’t want to state the decision without reasoning at the last minute. These people should be responsible for what had happened to Sri Lanka now.

  8. Malaka says:

    I think it’s better to check whether ha has actually done it. Somebody can hack his account and can do some nasty things to destroy his image.

Main News