ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

June 22, 2019 at 12:40 pm | lanka C news
ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.

නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය එකරන යැවිය හැක්කේ පස් දෙනෙකුට පමණි.

තම ආචාර ධ්රම කඩ කරන පුද්ගලයන්ගේ තොරතුරු ව්‍යාප්ත වීම සීමා කිරීමට නව රෙගුලාසි පැනවූ බවද සමාගම කියයි.

38 views

3 Comments to “ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..”

  1. Sarath says:

    Good decision to reduce fake news and hate speech.

    • විස්කි මැඩම් says:

      HATE SPEECH, ජාතිවාදී ප්‍රකාශ වැඩිපුරම තියන්නේ ඉස්කෝලේ උගන්වන ඉස්ලාම් ආගම පොතේ.
      එක උදාහරණයක් කියන්නම්.
      # ඉස්ලාම් හැර යන්නන්ට දඩුවම ඝාතනයයි # (ඝාතනය යනු නීතිවිරෝධී ලෙස මරණයට පත් කිරීමයි)

      ~මේවා නැති කරන්නේ නැතුව ෆේස්බුක් අවහිර කළා කියලා මේ ප්‍රශ්ණ ඉවර වෙයි කියල හිතනවාද? ~

  2. Don sweden says:

    VERY GOOD, THANKS

Main News