ෆේස්බුක්, වට්ස්අප්, ඉන්ස්ටග‍්‍රෑම් ලොව පුරා බිද වැටේ..

April 14, 2019 at 6:48 pm | lanka C news
ෆේස්බුක්, වට්ස්අප්, ඉන්ස්ටග‍්‍රෑම් ලොව පුරා බිද වැටේ..

ලොවපුරා Facebook, WhatsApp, Instagram සමාජ ජාල වෙබ් අඩවි ලොව පුරා බිඳ වැටීමකට ලක්ව ඇත.

ලෝකයේ බොහෝ රටවලින් ඊට අදාල පැමිණිලි ලැබී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ෆේස්බුක් සමාගම පවසන්නේ මෙම බිදවැටීම් සිදුව ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බවයි.

145 views

2 Comments to “ෆේස්බුක්, වට්ස්අප්, ඉන්ස්ටග‍්‍රෑම් ලොව පුරා බිද වැටේ..”

  1. Love nature says:

    ලෝකය පෙරළයෙි – කාලේ ගෙවී යයි
    මරුවා ළඟාවෙනවා
    සිතු දේ නොම වෙයි – නොසිතු දෙයක් වෙයි
    ලෝදම් කැරකෙනවා …..

  2. සකලජන says:

    බිදවැටෙන්නතුව තියෙයියැ අපේ උන්ගේ මේ විෂ්කිරිලිත් එක්ක….

Main News