ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සමාජ ජාලා තව දුරටත් අවහිර කෙරේ..

March 8, 2018 at 6:48 pm | lanka C news
ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සමාජ ජාලා තව දුරටත් අවහිර කෙරේ..

ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සමාජ ජාලා වෙත පිවිසීම තව දුරටත් ශ‍්‍රී ලංකාව තුල අවහිර කරන බව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත්තේ යයිද ඔවුන් සදහන් කරයි.

අද දහවලේ වාර්තා වූයේ පස්වරුව වන විට මෙම වාරණය ඉවත් කිරීමේ හැකියාවක් ඇති බවයි.

සමාජ ජාල අවහිර කිරීම සම්බන්දයෙන් සමාජයේ විවිධ කණ්ඩායම් වලින් විරෝදය එල්ල වෙයි.

111 views

10 Comments to “ෆේස්බුක්, වයිබර්, වට්ස්අප් ඇතුළු සමාජ ජාලා තව දුරටත් අවහිර කෙරේ..”

  1. kondekalu says:

    සුලු ජාතීන් පොහොට්ටුවෙන් ඈත් කරන්න ආණ්ඩුව ගහපු ප්ලෑන් එක දැන් පාරාවළල්ලක් වෙලා. හූඇම්පියට තිබුන ඡන්ද ට්කත් මේ සමාජ ජාල තහනමෙන් නැති වෙනව.

  2. Mawella says:

    Blocking or shelving Social networks used by citizens are absolutely counter productive as it will impulse to allegence to teenage population over the government. Now youngesters use these sites oftenly. The blockade will have a negative impact on youth to the State, can witness from the next Election, whatever Provincial or otherwise. Users may opt to use other feeders to overcome censure.

  3. Krish says:

    ආන්ඩුවක් විදිහට කිසිම දෙයක් හරියට කරන්නේ නැතිව ඉබාගාතේ යන අවස්තාවාදි දේශපාලුවෝ තමයි මේවට වගකියන්න ඕනෙ. හොරකමයි බලය රැකගැනීමයි ඇරෙන්න වෙන කිසිම රටේ ප්‍රශ්ණයක් මේ හැත්තට තේරෙන්නෙ නැහැ. දැන් කොලේ ඉරාගෙන ඉන්නෙ ගොඩක් එවුන්.

  4. visu says:

    නොදොකින්……..වැඩ බැරි ටාසන්ලගේ යමපාලානේ ඒකාදිපතියා කියූ……… මරා වත් මෙවැනි වාරණ දැමුවේ නෑ……… මුන්ම අවුලපු ගින්දර මුන්ටම දැන් නිවාගන්න බෑ……….සතියකට දුරකතන්යි……….. විදුලියයි විසන්දි කලාම කිසිම තොරතුරක් ජනතාවට දැනගන්න බැරිවෙනව…….. නේ……… හරි සනීපයි…….!

  5. ජුන්ඩයියා says:

    1983/1915 ජාතිවාදි කෝලහල ඇතිවුනෙත් Facebbok/WhatsApp/Viber හරහා නේ. බම්බුව!

    ආන්ඩුවෙ නොහැකියාව වහගන්න Facebbok/WhatsApp/Viber බ්ලොක් කරා. ලබන චන්දෙදි සලකන්ම් තොරතුරු දැගැනීමේ අයිතිය රැක්කට.

  6. Gayantha says:

    Prashna aiti karapu pudgalayo hoyala winasha nokara ratai arthikayata balapana viber whatsapp ( IT saha tourism wage karana ayata meka daidi lesa balapanawa ) wage ewa block kirima anuwana kriyawak. Saitm wage prashana awurudu ganan gihin wisadaganna bairi aya mewa kohoma wisadagannada.

  7. Nandasoma says:

    තොරතුරු දැන ගැනීමේ පනත් ගේනව….

    නොමිලේ වයි ෆයි දෙනව කියනව…..

    සිසුන්ට ටැබ් දෙන්න යනව……

    ඒ උනාට මෙතෙක් තිබුණු නිදහසත්, අයිතියත් සීමා කරනව…..

    සල්ලි වලට වත් අන්තර්ජාලය භාවිතා කිරීම අවහිර කරණව….

    රට නැවත 19 වන සිය වසට ගෙනියනව…..

    මේකද මිනිස්සු පැතුව වෙනස…?

  8. keerthi keerthi says:

    රනිල් ගෙදර යා යුතුයි ….

Main News