ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]

March 14, 2018 at 9:20 am | lanka C news
ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]

ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජපානයේ යෙදෙන නිල සංචාරය අතරතුරදී එරට සිටින ශ‍්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය සතියෙ ඉදල ලංකාවට එනව අපේ කොම්පැනිවලට ලොකු පාඩුවක් කියල. ආදායම් බැහැල කියල ඒගොල්ලන්ගෙ.

රජයේ ආයතනවල ආදාලම හොදට ඉහල ගිහින් තියෙනව ෆේස්බුක් වෙබ් සයිට් වැහුවට පස්සෙ.

ටෙලිකොම්, ටීආර්සී තිබණුට වඩා දවසේ ආදායම මිලියන 200කින් වැඩි වෙලා තිබෙනව. ඒ වැඩිපුර එන ගාන’

130 views

44 Comments to “ෆේස්බුක් වහපු නිසා රජයේ ආදායම වැඩිවුණා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපෙ පස්සෙ එනවා.. ලොකෙටම බැරි වූ දේ අපි කර පෙන්නුවා..- ජනාධිපති [Video]”

  1. ගමයා says:

    සීයා මළා. ආදාහනය අනිද්දා. මෙය දුටු වහාම පැමිනෙන්න.

  2. Hasitha says:

    නියම අදහස ඇත්තටම රජයේ ආදායම වැඩි කර ගන්න මේ ක්‍රමය දිගටම ගෙනිච්චානම් හරි ..

    ෆේස් බුක් විතරක් නෙමෙයි ඊ මේල් පරිඝනක සියල්ල තහනම් කරමු .තහනම් කරලා උපාධි ධාරි රැකියා විරහිත පිකටිං කාරයෝ රජයේ රස්සාවට බඳවා ගමු අඬබෙර කාරයෝ විදිහට ..රජයට කොච්චර ලාබද

    ජංගම දුරකථන තහනම් කරමු ..තැපැල් දෙපාර්තමේතුවේ ආදායම කොච්චර වැඩි වෙයිද ?ආණ්ඩුවට කොච්චර ලාබද?

    පත්තර ,ටීවී ,රේඩියෝ ඔක්කොම තහනම් කරමු ..ඒ කරලා ආණ්ඩුවට බඳවා ගමු නාඩගම් ,නුර්ති ,ටීටර් කරන්න පුළුවන් උන් ..ඇයි කවි කොළ කාරයොත් බඳවා ගමු ..ආණ්ඩුවට කොච්චර ලාබද?

    එහෙමත් නැත්තම් අර පරණ කතාවේ විදිහට ඔබ තුමා ජපානේ ඉඳන් එන ගමන් ප්ලේන් එකේ ජනෙල්ලේ ඇරලා බිමට පනින්න මුළු ලංකාවටම පුදුම ලාබයක් ඒක

    • Amda says:

      හිනස්සලා මරන්නද හදන්නේ 😀 😀 😀

    • ගන්ජ බන්ඩා says:

      අාප්ප හිටං ට උදේට එලියට බහින්න එපා සුරුට්ටුවක් ගහගෙන කවර් වෙලි ඉන්න කියන්න ඔිනෑ. මොකද ඔය අනගි මොලේට පිණිබාලා නරක් උනොත් රටට මොන තරම් පාඩුවක්ද.

  3. ඔය කියන්නේ ලංකාවේ මොන දෙපාර්තමේන්තුවේද මිලියන් 200ක් ආදායම ලැබුවේ ජාතික ලොතරැයි මංඬලයද අනේ අම්මපා බොරුනම් කියාන්න දන්නෙම නැහැ ???

  4. SB says:

    ඊලඟ ජනාධිපතිවරණයට/මහ ඡන්දයට ඩබල තවත් ඡන්ද ලක්ෂ දහයක්, පහළොවක නැති කර ගත්තා…කොහොමද ටිකිරි මොලවල් දෙක?..

  5. loku bandara says:

    garu janapathithumani,
    api obata vote kale nuwarata mahinda mokuthma nokala nisa. oba monada kale?
    mage t’phone bila Rs.1512/- tax 917/-
    obalata siyallama nikan neda?
    widesa sawari nikan ape salliwalin neda? padi, deemana, gewal kulee. waradana, deemana, lipidrawya deemana. pemineeme deemana, wedikaragatta neda. petrol,t;pone,nikan neda? lokaye kisima rataka me wage sepa nehe neda? hoyala balanna? me dewal sepa labana,
    O.L. nethi ewun 90 ta wediy neda?
    ithiri wasara dekath mehemama gewanawada?

  6. ajita de costa says:

    mahallek – ledek – malakandak –

  7. postal service says:

    Why don’t you think of stopping internet service forever, that will help rebuild postal services which are making losses. So people will start sending letters instead of sending email.. what a thinking of this modern world!

  8. jee says:

    Welcome dear president
    Really happy about your bold decision..
    Ape rate ewn sri lankikai Api singhale kiyala gahagena inna hadanne para suddange website wala…
    Mona lajja nathi wadakka
    Delowatama wadak nathi dewal wahala dala
    Ratata yahapathak karanna
    Labana chande gana hithagena Wada nokarata hada piri suba pathum..
    Sathutui aththatama saba sri lankikayek washayen..

  9. nimal says:

    I do not think that he has any understanding about the national revenue. Talks about short-term govt. income.
    It seems that he does not know about web freelancers and $ they bring here
    No idea about the loss due to negative impact on tourism!
    I do not have FB account and will not open a one as well (no time to spent) but should not compare with China. They have their own software and they need to protect their information from the rest of the world. They are not thinking of tourism in their economy.
    To me China is a dessert interns of international communication but Chinese people are happy with available facilities.
    The main feature of an idiot is he/she cannot understand his/her intelligence level!

  10. Edithara Siri says:

    ඔබතුමා වැනි බුද්දිමත් දුරදර්ශි එඩිතර පෞරුෂයක් තිබෙන රාජ්‍ය නායකයේක් ලබන්න රටක් පිං කරලා තියෙන්නේ ඕන. ඔබ වැනි දක්ෂ ක්‍රියාශීලි බුද්දිමත් එඩිතර නායකයන් ඉදිරියේ ඔබමා, ඩොනල්ඩ් ට්‍රම්ප්ලා, දුටුගැමුණුලා, පුටින්ලා, මහින්දලා මොන පතොලයෝද ! අනේ වාසනාවක් ඔබ අපේ රටට ලැබීම ! ඔබයි අපේ අසහාය ජනනායකයා !

Main News