ෆේස්බුක් වාරණයට සූදානම් බව ජනමාධ්‍ය ලේකම් කියයි..
February 14, 2017 at 10:05 pm | lanka C news
හානිකර තත්වයකදී ෆොස්බුක් සමාජ ජාලය වාරණය කල හැකි අතර ඊට උවමනා තාක්ෂණය විදුලි සංදේශ කොමිෂන් සභාව සතු බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ල නිමල් බෝපගේ මහතා කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේය.
ෆේස්බුක් වෙබ් අඩවිය මගින් සිදු කරන අපහාස සම්බන්ධයෙන් වූ පැමිණිලි ඉහල යන බවද කී ඔහු අත්හදා බැලීමක් ලෙස එක් දිනකට ෆේස්බුක් අත්හිටුවා බැලීමට සිත්වන බවද ඔහු එහිදී කීය.
කෙසේ වෙතත් හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට රජයට සිදුව ඇතැයිද කී ඔහු ඒ පිළිබදව දැනට සාකච්චාවක් පවතින බවත් එය ෆේස්බුක් තහනම් කිරීමට නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
Freedom and it’s Best
රටේ මිනිස්සුන්ට කන්ඩ හාල් නැතිව මේ බඩගින්නේ මැරෙන්ඩ වැටිලා ඉන්නවා
මූ මේ මගුලක් තහනම් කරන්ඩ කතා කරනවා
කරලා බලමුකො මොකද වෙන්නේ කියලා
යමපාලනයට මාසයක් නිවාඩු දුන්නොත් ලංකාවම ගොඩ.
Freedom at its best…
ෆේස්බුක් හරහා මහින්දට වැටෙන්න ගහනකොට ෆේස්බුක් හොදයි.. ඒකම අනිත් පැත්තට කැරකෙනකොට ෆේස්බුක් නරකයි…..
බඩේලිය යනකොට අදොමුකයත් වැහුවනම්, හෙට ගැන හිතල. මුන් FB Viber වලින් චන්දෙ කරල දැන් මුන්ට ආන්ඩුව කරගන්න බැරිවුණම මිනිස්සුන්ගෙ විරෝධය වහන්න ඔය ගොන් වැඩ කරල හරියයිද
මේක අනිවාර්යෙන් කල යුතුමයි . සමහර අය FB එකෙන් කරන්නේ තනිකර දේශපාලනය. නිදහස අයුතු ලෙස බාවිතා කරනවා.
Ethakota booru puthe Yahapalane genna FB eka pawichchi karanakota umba angodada hitiye.
LOL! Good one!!
ඉතින් උබට කිචිද ? ,දෙශපාලනය ඔන කෙනෙකුට FB නෙමෙ ඔන තැනක කරන්න පුලුවන් යහපලනයට කඩෙ යන උන්ට විතරද පුලුවන් අනෙ හුකේ
කොහොම උනත් රනිල් 2001 දී කොටින්ට frequency දීපු එකත් අහු උනා.
දැන් බලමුකෝ පසුගිය කාලේ සිදුවුනැයි කියන මුල්‍ය අපරාද හොයනවා වගේ රටට වින කරපු මෙවැනි අදුරදර්සි නොසන්ඩාලකම් කරුණු සහිතවම එලියට ආවම ඒවා කරපු එවුන්ට හරිවැරැද්ද සොයා බලා දඩුවම් කරන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන එක යුක්තිය පසිදලන ආයතන ලැජ්ජාවක් නැතිව අමු හෙළුවෙන් වගේ මගහැර ඉන්නේ කොහොමද කියල.
If you are going to regularize, then you should have a criteria first. What is the criteria?
The FB pages which engage in organized slandering and smearing campaigns on INDIVIDUALS especially women and children should be blocked. There shouldn’t be any excuse for that.
About politicians, there is a difference between insult and sarcasm. Many people are sarcastic about politicians. They use caricatures, songs, videos, etc to express their displeasure. The politicians should be able to bear them. They shouldn’t get angry, they should enjoy them. Tell them to take the high road. The Censorship is not an answer, it will lead for more problems.