ෆේස්බුක් වාරණය වහාම ඉවත් කෙරේ… ජනාධිපති නියෝග කරයි..

March 15, 2018 at 1:20 pm | lanka C news
ෆේස්බුක් වාරණය වහාම ඉවත් කෙරේ… ජනාධිපති නියෝග කරයි..

ශ‍්‍රී ලංකාවේ සිට පිවිසුම් අවහිර කර ඇති ෆේස්බුක් අඩවියේ එම වාරණයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇත.

ජපානයේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතයි.

ෆේස්බුක් ආයතනය සමග පැවැත්වෙන සාකච්චාවලින් අනතුරුව මෙම වාරණය ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ මෙසේ සදහන් කර ඇත.

48 views

15 Comments to “ෆේස්බුක් වාරණය වහාම ඉවත් කෙරේ… ජනාධිපති නියෝග කරයි..”

  1. Asaranaya says:

    මේකා කිරි හට්ටියෙ ගොම නොවෙයි අසූචියි දාගත්තේ, පේශ් තිබුනත් නැතත් හලෝ ඔබ අනාගෙන කුජීතයි

  2. Open mind says:

    FB තාවකාලික හෝ අක්රීය කරන්න නියෝග කළ කෙනා කවුරුන් දෝ ?

  3. පව්ලගේ හොර මිනිහා වගේ කතා says:

    ගැලපිය රෙද්ද කියලා පව්ලගේ හොර මිනිහා කියනවා. රෙද්ද පුරා ගාලා කියනවා ඇදගනින් යෝදියේ දෙද්ද කියලා. පස්සේ කියනවා කණපිට නෙ ඇදලා තියෙන්නේ කියල. දැන් ඉක්මනට හොඳ පිට ඩා ගෙන ආවාම කියනවා. ලස්සනයි නේද ඕන් මං රෙද්ද ඇන්දුවා කියලා. කව්ද යකෝ රෙදි ගැලෙව්ව්? දැන් අපට ලස්සන බලන්න කියන්නේ. පව්ලගේ හොර මිනිහා ගේ කතා වගේ නෙ me කියන කතාත්.

Main News