ෆේස්බුක් වාරණය වහාම ඉවත් කෙරේ… ජනාධිපති නියෝග කරයි..

March 15, 2018 at 1:20 pm | lanka C news
ෆේස්බුක් වාරණය වහාම ඉවත් කෙරේ… ජනාධිපති නියෝග කරයි..

ශ‍්‍රී ලංකාවේ සිට පිවිසුම් අවහිර කර ඇති ෆේස්බුක් අඩවියේ එම වාරණයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් දැනුම් දී ඇත.

ජපානයේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේ උපදෙස් දී ඇත්තේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතයි.

ෆේස්බුක් ආයතනය සමග පැවැත්වෙන සාකච්චාවලින් අනතුරුව මෙම වාරණය ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ මෙසේ සදහන් කර ඇත.

89 views

15 Comments to “ෆේස්බුක් වාරණය වහාම ඉවත් කෙරේ… ජනාධිපති නියෝග කරයි..”

  1. kadiya says:

    USA ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරය ඇහැටුල්ලා කාසප් fb තහනම ඉවත්කරන්න අනුමැතිය දුන්නද? දුන්නනම් කමක් නැහැ.

    • raj says:

      අනේ මන්ද මං දන්න කානඩෙ නම් කවුරුවත් ෆේස් බුක් නොගිහින් හටියෙ නෑ. හැබැයි එකක් නම් මුලු ලෝකෙම දැන ගත්තා ගොන් දෙන්නෙක් එක්කහු ලො රටක් පාලනේ කරනව කියා

  2. Niru says:

    Ade appa. Kohomada ape janapathiyage Kerum. Pitaratin appu Facebook kattiya hondatama Baya wela athi dennam me wage theerana ganda Trumph tath be wage kiyala.

  3. lion says:

    ජපානයේ ඉන්න එඩිතර සිංහලයන්ගේ බලපෑම් නිසා

  4. Mahasona says:

    ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති පවසයි…. දැන් මොකද්ද මේ වෙනස ?ෆේස්බුක් අඩවියේ එම වාරණයන් ඉවත් කලේ දැන් රජයේ ආදායම වැඩි වෙලාද ? හික් …හික්….මෙහෙම ගොන් කතා …

  5. BARCARDI says:

    Main promises of this GOV are Economic Development and Reconciliation. But both of them are in worse situation than earlier.

  6. raja says:

    මොන බොරුද ඇමරිකාවෙන් අණක් එන්න ඇති තහනම වහාම ඉවත් කරපන් කියලා .

  7. Aba says:

    Now, since the Facebook is fnctioning govt revenue would again comedownto the lowest ebb

    1

  8. Amal says:

    බස් තහනම් කරොත් කෝච්චි වල ආදායම වැඩිවෙනවා වගේ කතාවක්. මෙහෙමත් ගොන්නු

  9. nihal says:

    You are the man. Very brave. haa… haaa.. haaaa hah haa

  10. Dushantha says:

    අයියෝ අද ඉඳන් ආන්ඩුවෙ ආදායම ආයෙ අඩු වෙනවා. තහනම් කරලම දෑම්මනන් ආදායම වෑඩි වෙලා වෑඩි වෙලා සින්ගප්පූරුව වගේ සන්වර්ධිත රටක් වෙන්ඩ තිබ්බා නේද?

Main News