ෆේස්බුක් වැහුවාට ඇමති මංගල විරුද්දයි..

March 9, 2018 at 1:20 pm | lanka C news
ෆේස්බුක් වැහුවාට ඇමති මංගල විරුද්දයි..

ශ‍්‍රී ලංකාව තුල මේ වන විට ක‍්‍රියාත්මක කර ඇති ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වාරණයට තමන් එකග නොවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා සදහන් කර ඇත.

අදහස් පල කිරීමේ නිදහසට ප‍්‍රතිපත්තියක් ලෙස තමන් විරුද්ද යයිද ඒ මහතා සිය සමීපතමන් හා පවසා තිබේ.

සමාජ ජාලයන් අවහිර කරන ලද දිනයේ සිට මේ දක්වාම ඇමතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර නොතිබීමද විශේෂත්වයකි.

ජාතිවාදීන් හා ඒ මත පතුරුවන පුද්ගලයන්ට නීති ක‍්‍රියාමාර්ග උපරිම වශයෙන් ගත යුතු බවත් ඔවුන්ගේ ප‍්‍රජා අයිතිය පවා අහෝසි කල යුතු බවත් ඇමතිවරයා මීට පෙර අදහස් දක්වා තිබින.

82 views

3 Comments to “ෆේස්බුක් වැහුවාට ඇමති මංගල විරුද්දයි..”

  1. Manga samaga api says:

    Kolloneh !!!!!api hamada oba samagai

  2. අපි ෙගාන්නු සංවිධානය says:

    මං ගල සුදු අයියට විතරයි අපේ දුක තෙරෙන්නෙ…..ගොන් බානක් රට පාලනය කරන කොට තේරෙනද පණිඩුඩ හුවමාරුව තරම් වටින සම්පතක් රටක අාර්ථිකයට තියෙනවා කියලා…..දෙතුන් දෙනෙක් කරන වැරදි වලට මුලුව රටක ජනතාවට දඬුවම් කරලා……..

  3. Pina says:

    අනේ අපේ මන්ගල අයියේ, ඔයාට තේරුනා. අපි දැන් ගොඩම තමයි. බය නැතිව ඉන්න,ඔයා කියන දේ අහන්න අපි වගේ පිනාල ඕන තරම් ඉන්නවා.

Main News