ෆේස්බුක් වැහුවේ රටේ අභිමානය රැකගන්නයි..- ඩිජිටල් ඇමති
March 12, 2018 at 8:40 am | lanka C news
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා අවහිර කිරීමේ ගැටුළුව ඉදිරි දින දෙකක කාලයේදී විසදෙනු ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම පියවර ගනු ලැබුවේ සමාජ ජාලාවන් ඇතැමුන් විසින් අනිසි ලෙපස භාවිත කල නිසා බවත් පවසන ඔහු විදුලි සංදේශ නියාමන කොමිසම ඇත්තේ ජනාධිපති යටතේ නිසා තමනට මේ ගැන යමක් කිව නොහැකි බවද කියයි.
කෙසේ වෙතත් අද දිනයේ ජනාධිපති කාර්යාලයේදී මේ ගැන සාකච්චාවක් පැවැත්වෙන්නේ යයිද ඔහු සදහන් කරයි.
සමාජ ජාලා අවහිර කිරීම නිමා බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටින්නේ වුවත් මෙම ක්‍රියාමාර්ග ගත්තේ ශ්‍රී ලංකාවේ අභිමානයට හානිකර දේ පළකිරීම වළකන්න යයිද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
කෙසේ වෙතත් මීට පෙර නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සෙනසුරාදා වන විට මෙම අවහිරය අවසන් වනු ඇති බවය.
අනේ ඔහොම හැමවෙලේම අපි කිතිකවන්න එපා හිනාවෙලා මැරෙයි
රටේ අභිමානය විනාශකළේ යහපාලනයයි. ප්‍රතික්ෂේප කල යුත්තේ යහපාලනයයි. (මැතිවරණයේදී මෙය සිදුවිය) රජයට විරුද්ද අදහස් වාරණය මෙහි මුක්ය පරමාර්ථයයි. විසදුම වාරණය නොව නියාමනයයි…
UNP පාලනය රාජ්‍ය බලය රැකගැනීමට යොදා ගන්නා එකම අවිය ජනතාව ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට යොමු කිරීමයි. ඉතිහාසය මෙයට සාක්ෂි සපයයි…
නවීන ලෝකයෙ ඉන්ටර්නෙට් තහනම් කොරන්න බැහැ. බිස්නස් වලට ඉන්ටනෙට් අවශ්‍යයය්. ඉන්ටර්නෙට් තියනව නම් ප්‍රොක්සි භාවිතයෙන් ෆේස් බුක් වැනි සමාජ ජාල වලට යන එක ඉතාම සරල දෙයක්. නොමිලේම හෝ සුලු මුදලකට කාටවත් හොයා ගන්න බැරිවෙන්න රහසිගතව ෆේස් බුක් යන්න පුලුවන්. ඔිනෑම වෙබ් අඩවියකට පිවිසෙන්නත් පුලුවන්. ප්‍රොක්සි සේවය ලබා දෙන වෙබ් අඩවි ගූගල් කලහම හොයා ගන්න පුලුවන්. හරි ඒ බව නොදැන ඉන්න විදිහක් නැහැ.
තවත් වහගන්න යමක් ඉතුරු වෙලා තියෙනවද මහත්තයො ඕගොල්ලන්ට
මුන්ට ලූස් උනාට මේව අහන අපිට ලූස් නෑ. රටේ අබිමානය නැති කලේ එජාපයයි. 2002 කොටි පාලන ප්‍රදේස කියල ලියල දීම, චැනල් 4/ සිරිකොත තොවිලය, යුද අපරාද පිලිගැනීම, තේ කුරුමිනියාට බයේ අස්බෙස්ටොස් තහනම ඉවත් කිරීම, අපිට පරිපාලනය ඇරි බව ලොවට පෙන්වා චීනයට පෝට් එක විකිනීම, ඒකෙ චෙක් එකේ මුදලින් 1/4 ලබා මෑන් ඔෆ් ද මැච් වගේ පොටෝ එකක් ගැනීම, ඉන්දියාවට බයේ උන් ඉල්ලන ත්‍රීකුනා මලේ වෙන්දේසියට කැමති විම … තව මොනව කරල රැක ගන්න කොහේ තියන අබිමානයක්ද.
“ලංකාවෙ අභිමානය ” ? මොන මගුලක්ද බොල ඒ. තවත් ඉතුරුවෙලා තියෙනවද යකෝ ඒක. බලයට ආපු ගමන් චීන ව්‍යාපෘති ඔක්කොම නතර කලා. ටික දවසකින් මුන්ගෙ මහ එකාම චීනෙට ගිහින් නය ආධාර හිඟා කෑව. ජිනීවා ගිහින් බල්ලො වාගෙ නගුට ගහගෙන උන් කියන හැම දේටම අත්සන් කරා. තව කොච්චර දේවල් තියනවද කරපු නියාලු නිවට වැඩ. ලබ්බෙ අභිමානයක් කතාකරනව. මුන්ගෙ කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරි බේරි තවත් ලැජ්ජ නැතිව දොඩවනව. රට කාපු මූසල හැත්ත. මට පුදුමෙ මුන් ගෙවල් වලට ගිහින් උන්ගෙ පවුල් වල එවුන්ගෙ මූන කෙලින් බලන්නෙ කොහොමද කියල.
mu kiyannema mewage harak katha tamai
Den muth KG gahanawada ?
ඩිජිටල් Pissek. What is he talking. What අභිමානය. Moota pissu.