ෆේස්බුක් සමාගම රජයේ කිසිදු කොන්දේසියකට එකග වී නෑ..?

March 16, 2018 at 3:23 am | lanka C news
ෆේස්බුක් සමාගම රජයේ කිසිදු කොන්දේසියකට එකග වී නෑ..?

වාරණය ඉවත් කිරීම සදහා ෆේස්බුක් සමාගමට කිසිදු කොන්දේසියක් පැනවීමට රජය අපොහොසත් වී ඇතැයි සමස්ථ ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමය සදහන් කරයි.

මේ සම්බන්දයෙන් තම සංගමයට තොරතුරු ඇති බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සම්පුර්ණ නිවේදනය මෙතනින්

52 views

2 Comments to “ෆේස්බුක් සමාගම රජයේ කිසිදු කොන්දේසියකට එකග වී නෑ..?”

  1. Funny Fonny - law and order says:

    FB නැතුව මෝටර් සයිකල ඉස්ටාට් කරගන්න බැරුව මේ සමිතියේ අප විඳපු දුකක්. යන්තම් ඊයෙ ඉඳල රෝද කැරකෙනව​.

  2. ඇස says:

    Article 19 – Universal Declaration of Human Rights.

    Everyone has the right to freedom of opinion and expression; this right includes freedom to hold opinions without interference and to seek, receive and impart information and ideas through any media and regardless of frontiers.

Main News