ෆේස්බුක් සාදයක් වටලා පිරිසක් අත්අඩංගුවේ.. මත්ද‍්‍රව්‍යත් අල්ලයි..

August 25, 2019 at 8:02 am | lanka C news
ෆේස්බුක් සාදයක් වටලා පිරිසක් අත්අඩංගුවේ.. මත්ද‍්‍රව්‍යත් අල්ලයි..

රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පැවැත්වූ සාදයක් පොලිසිය විසින් වටලා එහි සිටි තරුණ තරුණියන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සාදය ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කරන ලද්දකි.

අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයන් පස් දෙනෙකු හා තරුණියන් තුන්දෙනෙක් වෙයි.

හෙරොයින්, අයිස්, කැනබිස් ආදි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්ද එහිදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

11,042 Viewers

2 Comments to “ෆේස්බුක් සාදයක් වටලා පිරිසක් අත්අඩංගුවේ.. මත්ද‍්‍රව්‍යත් අල්ලයි..”

  1. sanath says:

    meke sampurna waradi kaarayo GOTABHAYA,,,,,,,,…….MAHINDA ,,,,,BASIL,,,
    SHIRAANI NAMAL, TAWA GODAAK INNAWA .PASUWA HOYALA BALALA
    KIYANNAM HONDE,,,,,,,,,,,,

Main News