ෆේස්බුක් හිමිකරු ‘මාර්ක් සකබර්ග්’ ශ්රී ලංකාවට…
December 20, 2016 at 3:00 pm | lanka C news
2017 ජූනි මාසයේදී ෆේස්බුක් වෙබ් අඩවියේ හිමිකරු ‘මාර්ක් සකබර්ග්’ මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.
ඔහු ජුනි මස 22 දින කොළඹ හැවුලොක් ක්රීඩාංගණයට පැමිණෙයි.
ඊට සීමිත පිරිසක් පමණක් කර ගනු ඇති අතර මුදල් ගෙවා ප්රවේශපත්ර ලබා ගත යුතු වෙයි.
Why anybody pay money to see this guy?
අයියෝ, ඇවිල්ල වැඩක් නැහැ. රනිල් කිව්වා Facebook මෙල්ල කරන්න නීති ගේනවා කියලා. මුළු ලංකාවම ආපස්සට යනවා.
තමාගේ කෑම පිගානට එන මාංශ තමන්ම මරාගෙන කන ෆේස්බූක් හිමිකරුට අපි කැමතියි .(මෙය සත්යයි )
අපට ලැබෙන ආරංචි අනුව මෙවැනි තනි පුද්ගලයන් මේ වෙබ් අඩවි අයිතිකරුවන් ලෙස පෙනී සිටියද ඔවුන්ගේ පසුපස සිටින්නේ ඇමරිකානු රහස් ඔත්තු සේවය බවයි .
තමුන්ගේ මුළු ජිවිතයම ෆේස් බූක් එකේ දමන ගොන් හරක් නොදැනුවත්වම තමාගේ සියාලු ජීව තොරතුරු මුළු ලොවටම බෙදා හරි .
Respect to your idea….It’s True!
facebook , microsoft, skype, google me okkoma NSA eka yathathe thamai palanaya wenne ..onama welawaka NSA ekata onama kenekge infomations balanna puluwan.. Edward Snowden me hema deyakma eli kara.. eyage movie eka balala therum ganna..
KANISHKA, you are correct.
Our dam sinhales donkeys do not care that.
මොන ගොනා ද මූව බලන්න දහස් ගණන් වල ටිකට් අරගෙන යන්නේ? මොකෝ මුගේ අහවල් එක බලන්නෙයි??
Ara salaman kahan balanna apu harak tikama thamayi yanne balanna. Salaman kahan hari wadagath minihekne Mark ta wada. MRge nam ithin goo wunath kali ubala. Nedakin moda bayiyo
කීයක් වුනත් අපි යනවා. ගිහිල්ලා බ්රා එක ගලෝලා අතට දෙනවා 😀