ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….

April 18, 2022 at 7:10 pm | lanka C news
ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර තිබේ.

ඒ අනුව තවදුරටත් ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහන සේවාවලදී හා සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද, සම්මන්ත්‍රණ ආදියේ දී පමණි.

සෞඛ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා පවසන්නේ මෙම නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වනු ඇති බවයි.

62,334 views

16 Comments to “ෆේස් මාස්ක් අනිවාර්ය නීතිය ඉවතට….”

  1. sunny says:

    It is a timely decision. The protestors are going all over including parliamentarian without mask. Peaceful general public too should be allowed to do so.

    However, the protestors will blame you that few people who used to sell masks on the road lost their earnings. It will be fault of the President. wait and see

    • Gihan Walpitiya says:

      Hi can some one put the link to this mandate the Govt issued or the health ministry issued or if there is a circular for this thanks

  2. බලපෙරේත says:

    ආණ්ඩු විරෝධීන්ගේ මුහුණු නිරාවරණය කර ගැනීමට කදිම විසඳුම !!!

    • බලපෙරේතයෝ මෙච්චර කල් ඔය කල්ලතෝනි මාස්ක් දැම්මද? තෝ අදද පොළොවෙන් මතුවුනේ

  3. චන්ද දායක says:

    මේ වෙලාවෙ තව කෝවිඩ් රැල්ලක් හදාගත්තොත් කාටද වාසි ? ටිකිරි මොලේ.

  4. Harshie says:

    නියමයි.රෝහල් පද්ධතියම කඩා වැටෙන්න ඔන්න මෙන්න කියලා තිබිද්දි මේකත් කලාම!

  5. Sagara says:

    හ්ම්, අයෙත් දත් මදින්නයි මූණ හෝදන්නයි පටන් ගන්න වෙනවා.

  6. Chandadasa says:

    එතකොට වෙළඳපලේ මාස්ක් තොග තියාගෙන ඉන්න ව්‍යාපාරිකයින් අනාතයි.

  7. කුඹුක්කණ් says:

    කොවිඩ් සම්බන්ධයෙන් මෙච්චර කල් ගත් ගොං තීරණ අතරේ, සතුටුවිය හැකි විශිෂ්ටතම තීරණයකි මේ.
    සුභපැතුම්!!

    හරියාකාරව ඔක්සිජන් නොලැබීමෙන් ඇති වෙන බොහෝ ලෙඩ වලට හේතුවක් නැති වුනා.
    එන්නතත් නොගහම ඉන්න තිබ්බ නං හරි.
    රටේ මිනිස්සුන්ට කෙලවූ, නමුත් තවම එන්නත ශෝක් කිය කිය ඇඳගෙන ඉන්න මෝඩයන්ව අත හැරලා, එන්නත නිසා නොදැනුවත්ව හෝ රටේ මිනිස්සුන්ගේ සෞඛ්යට සිදුවූ හානියට සමාව ගන්න ඕනෙ.

  8. The Funeral Director says:

    වකුගඩු , ග්ලයිපොසේටි , …. කොරෝනා හරහා…. අධෝ මාර්ගයට සෛද්ධාන්තිකව ලගාවෙමු….

  9. අනිවා says:

    Who would have thought that they won’t come up with this idea to reveal the faces of the protestors everywhere.

  10. ගඩාබි says:

    උබලා වැඩි හානකට ගත්තු වැක්සින් වලට මක්කෙයි කරන්නෙ? කෙහෙලියනම් කිවුවෙ අනිවාර්යයෙන් ගහන්න අප්‍රේල් 30ට කලින් 😜

Main News