ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීම රිවස් කරන්නැයි සෞඛ්‍ය ඇමති දන්වයි…
April 20, 2022 at 11:20 am | lanka C news
COVID 19 හේතුවෙන් මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය බවට පනවා තිබු රෙගුලාසිය පසුගිය 19 වැනිදා ඉවත් කෙරිණි.
එම තීරණය ගෙන තිබුනේ COVID 19 පිලිබඳ විද්වත් කමිටුව මගින්ය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය SM ආනොල්ඩ්, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ සමිත ගිනිගේ, මහාචාර්ය නීලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන බවට සහ තවත් තීරණ කිහිපයක් ගෙන තිබුනේ අප්‍රේල් 3 දිනය.
එම තීරණ සිංහල-හින්දු නව වසරෙන් පසු ක්‍රියාවට නංවන ලෙසද තීරණය කර තිබුණි.
කෙසේ නමුත් මෙම තීරණය ක්‍රියාවට නැංවීමෙන් පසු පාර්ශව ගණනාවක් එය මේ අවස්ථාවේ ක්‍රියාවට නොනන්වන ලෙස නව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලීම් කර තිබිණි.
ඒ අනුව එම තීරණය යලි සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ට දන්වා ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ඒ බව විද්වත් කමිටුවට දන්වා ඔවුන්ගේ තීන්දුව ලබා ගැනීමට නියමිතය
බටහිරයන්ගෙන් පිදුම් ලබනා,ඡනසංහාරක ඹෟෂධ මාපියාව විසින්රට විණාශකරනු ලැබූ වංචනියා, දේශදෝහියා චන්න හොරසුමණගේ මෙහෙයුම් හඳුනාගන්න,.!
සමස්ථ දේශපාළුවන් ඹෟශධ මාපියාවෙන් ප්රතිලාභ ලබනා අලෝපාතික ත්රස්තයන්,දූශිත නිළධාරීන්,දේශපාළන පකෂ,රාඡ්‍යනොවන සංවිධාන, ඇතුළු සමස්තය වහා විගනනයට ලක් කරනු,.!
සමස්ථය ශක්තිමත්ව විගනනයට ලක්කළහැකි විගනන පනතක් වහාස්ථාපනය කරනු,.!
දේශපාළුවන්ගේ සියළු මුක්තීන් වහා ඉවත්කර නීතියට යටත්කරනු,.!
“සමස්ත රඡපකයන් ඇතුළු දූශිත 225+ පන්නාදැමීමේ අරගළයට ඡයවේවා,.!”
මේ මොන ගොබ්බයෙක්ද?
මූ මොකෙද්ද බං,ෆේස් මාස්ක් අත්‍යාවශ්‍ය දෙයක් බවට නීති පැනවිය යුතුයි.මේ අමාරු අවස්ථාවේ නැවත කොවිඩ් හිස එසෙව්වොත් කර කියාගන්න දෙයක් නැතිවෙයි.මේ කොටන කලවැද්දට ගඳ, සුවඳ,රසය තේරෙන්නෙ නැති බූරුවෙක්.සජබෙ එකෙක් වෙන්න ඇති.
එහෙමනම් විද්වත් කමිටුවක් වැඩක් නැනේ, හෙන්චයියල්ලාගෙන් අහලා කලානම් හරිනේ
As usual. First gazzettes, then dates (Rata Indi) and latest is Face Mask. Ohoma yang!!!
We spend nearly Rs 3,760,000,000 ( USD 14,000,000) per month for mask raw material. This is going from our foreign reserves. Anyone can calculate the amount we spent over last two years. Saving this money can help to import other essential items like medicine, fuel and gas. We are spending much larger amount for sanitizer raw material (Ethanol) . Limiting their use can save lot of money for Sri Lanka at this time. Very sorry to hear the decision is reversed.
එතනෝල් ලoකාවෙ හදන්න පුලුවන්.
Should have appointed Dr. Shafi as Health Minister.
Instead of a Mithyadrustika,
කවුරු kwwT NtT අපි mask daanawa
මුං ( විශේෂඥ වෛද්‍යවරුන් ) මේරට මෙතනට ගේන්න මාර සපෝට් එකක් දීපු කට්ටිය.
ඇයි දැන් රට බේරගන්න හිතිල තියෙන්නෙ. බොරුවට තමන්ගෙ මඩිය අඩුවෙලා කෙලවෙලා බව දැනෙද්දි තමා රටගැන හැගීමක් එන්නෙ.
ගාමන්ට් කෙල්ලොයි ෆැක්ටරිවල කොල්ලොයි ගොවියන්ටයි,IT කොල්ලොන්ටයි කෙල්ලන්ටයි පින්සිද්ද්වෙන්න ඉතුරු කරපු ඩොලර් මුන් ඉවක්බවක් නැතුව වියදම්කලේ.
කවදාවත් මිනිහෙකුට ලෙඩනොවී ඉන්න හැටි කියල දුන්නද.
කොරෝන පලවෙනි රැල්ලෙදි කොහොමද දැගලුවෙ.
ආයුර්වේද ප්‍රතිකාර පිහිටෙන් මිනිස්සු ගොඩගියා.
රටට කෙලවෙන එකටවඩා මුන්ට ඕන උනේ මුන්ට කෙලවෙන එක නවත්තගන්න.
තොපිව එල්ලල ගහන්න ඕනෙ කාලකන්නි.
මේ බටහිර දොස්තරලා තමයි අසරණ ලෙඩුන්ගේ මුදල් සූරාකන ලේ මාපිල්ලූ ,රට බංකොලොත් වෙන්න හේතුව මුන් තමා.
මුංගේ වැඩේ අදායම් බදු හංගන එක, මුණුත් ලංකාව හුරගන කාපු එක තමයි කරේ රෙප්ලා එක්ක එකතු වෙලා.
රටේ ඩොලර් කාබාසිනියා කරන බටහිර ඇලොපති සේල්ස් රෙප් ලාගේ හෙලුව පෙන්වාදුන් ඔබට මාගේ ප්‍රණාමය.
මාස්ක් රෙද්ද ගෙන්වන මුදලාලිගෙන් කොමිස් එක ලැබුන ගමන් රිවස්. හොර පැනි සුමනයා නොදකින්
මාස්ක් ලංකාවට ගෙන්වන්නෙ නෑ. ලංකාවෙම හදන්නෙ
mask නිපදවීමසදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන්නේ චීනය වියට්නාමය හා ඉන්දියාව වැනි රටවලින් වන අතර ඒ සදහා වසරකට අප විසින් ඩොලර් මිලියන 300 කට වඩා වසරකට වියදම් කරන අතර පසුගිය වසර දෙකට ඩොලර් මිලියන 700 කට වඩා විදේශ සංචිත වැය කර ඇත. මේ නාස්ති වන්නේ රටේ වෙනත් දේ සදහා වැයකළ හැකි විදේශ විනිමයි. මේවා භාවිතය අවම කල යුතු කාලය එලබ ඇත .
Yako munta eka deyak wath karaganna barida reverse karanne nathuwa. Mona vihiluwak da bn???
හානේ. ඒකත් රිවර්ස්.
තම තමන් තමන්ගේ ආරක්ෂාව රැක ගත යුතුය.