ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය…

April 20, 2022 at 6:14 am | lanka C news

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

 මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතිද?

නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අප වෙත දැනුම් දී ඇති පරිදි එළිමහනේ දී මුව ආවරණ පැළදීම තවදුරටත් අත්‍යවශ්‍ය කරුණක් නොවන බව දන්වා තිබේ. අමාත්‍යවරයාගේ මෙම නිවේදනයෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ද මෙම කරුණ සනාථ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. අපට හැඟෙන පරිදි මෙය පෙරට ගත් අඩිය පසුපසට ගැනීමක් වැනි දෙයකි. තනි පුද්ගලයන් ලෙස ගමන් කිරීමේදී මුව ආවරණ පැළදීම අත්‍යවශ්‍ය නොවුනද සමූහයක් ගැවසෙන ස්ථානවලදී කොරෝනා රෝගය වැළඳීමේ හැකියාව තවමත් සම්පූර්ණයෙන් ඉවත් වී නැති බව අපගේ හැඟීමයි.

කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බව අප පිළිගන්නා නමුදු නව කොරෝනා ප්‍රභේද (Omicron BA.4 BA5) දැනුදු ලෝකයේ අනික් රටවල සංසරණය වෙමින් පවතින බැවින් එම ප්‍රභේද අප රට තුළ පැතිර යාමේ කුඩා හෝ අවදානමක් ඇත.එම නිසා මේ අවස්ථාවේදී රට තුළ ඇති නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්,රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ මූලිකම අවියක් වන මුව ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය නොවන බව පැවසීමෙන් රෝගය  පැතිරී යාම වැළැක්වීමට මෙතෙක් ගත් පියවර බාල්දු කිරීමක් ලෙස අපි දකිමු. එමෙන්ම මේ දිනවල මහජන ඒකරාශි වීම් වැඩි වීම, නොයෙක් ඖෂධ වර්ග සහ රෝග නිර්ණය සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල අවශ්‍ය ප්‍රමාණයට සැපයීමේ නොහැකියාවට ද අපි මුහුණ දී සිටිමු.

යම් හෙයකින් කොරෝනා තත්ත්වයේ වැඩිවීමක් සිදු වුවහොත් මෙම ඖෂධ හිඟය සහ අනෙකුත් අප ඉහත සඳහන් කළ කාරණා නිසා දැනට රට තුළ ඇති ව්‍යාකූල තත්වය තවත් වැඩිවීම නොවැළැක්විය හැකි වන අතර එමගින් අප වැටී ඇති ආර්ථික අර්බුදයද තවත් බරපතළ වනු නොඅනුමානය.

එම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම පොදු මහජනතාව එක්රැස් වන තැන්වලදී මුහුණු ආවරණ පැලදීම අත්‍යවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරගත යුතු අතර තමන් කොරෝනා රෝගීන් බවට පත් නොවීමට මහ ජනතාවට නැවත උපදෙස් ලබා දිය යුතු බවය.

– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

28,663 views

19 Comments to “ෆේස් මාස්ක් තහනම ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය…”

  1. රංජිත් says:

    කිය කිය ඉන්න දෙයක් නෑ. කැමති කෙනෙක් දා ගත්තම ඉවරයිනෙ..

  2. Monarch says:

    මම විදෙස් රටක NEWS වලට කියනවා දැක්ක චීනය, ඉන්දියාවේ Covid-19 පැතිරෙනවා කියල.
    රටේ තියෙනවා තත්වය අනුව මිනිස්සු එකතු වෙනවා වැඩි වෙනවා එතකොට 1 mm දුර තමා තියෙන්නේ.
    අයේ Vaccine ගහන්න සල්ලි තියෙනවද කියන එක ගැටළුවක්… ගහපුවත් සති 10කින් ද කොහෙද බල බිදෙනවා කියල තිබුන. COVID ඉවරවෙනකම් Mask දාන එක තමා හොද… මම නම් දිගටම දාගෙන ඉන්නේ … SAFTY First.

    ඊයෙත් මම කිවා එක්කෙනෙකුට Mask දා ගන්න ඔය කියන ඒවා විස්වාස නෑ කියල

    අයෙ Lockdown කෙරුවොත් මිට වැඩිය අමාරු තත්වයකට පත්වෙනවා.
    අයෙමත් හැදෙනවද කියල බලනවද දන්නේ නෑ..

  3. කුඹුක්කණ් says:

    මේ ගොං විසේසඥ වෛද්‍ය වරු කියන, බටහිර ඇලොපති උද්ද්ච්ච ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා ටික තමා කොරෝනා කිය කිය , රට වහගෙන රට කාලා, වැක්සීන් ගස්සෝලා මිනිස්සුන්ගේ සෞඛ්යත්, රටේ ඩොලර් ටිකත් කාලා දැම්ම හැතිකරේ.

    යකෝ මාස්ක් ඕනෙ නම් තොපි දාගෙන පල,
    ජොකා අදින්න ඕනෙ නං , ඇඳගෙන පල. ජොකා අනිවාර්යයි කියන නීති ඕනෙ නෑ, ඕන එකා අඳියි, ඕන් නැති එකා නොඅඳියි.

    කොරෝනා හමුවේ , තොපේ පදේටම නටලා හොඳටම කෙලෝගත්ත මේ බූරු ආණ්ඩුව කරපු එකම එක හොඳ වැඩේ මේකද කොහෙද , ඒකටත් එනව රෙද්ද උස්සගෙන.

    මාස්ක් දැම්මම , ප්‍රශ්වාස වාතයම වැඩි වශයෙන් ආඝ්රාණය වීමෙන් වන බලපෑම උඹලා හොඳටම දන්නවා, ඒවාගැන කිසිදු දැනුවත් කිරීමක් කලේ නෑ.
    ටෙස්ටින් වැක්සීන් ගහලා , පසු විපරමක් කලේ නෑ. වෙන බෙහෙතකට ඉඩ දුන්නෙ නෑ, ගම්පිටින් මිනිස්සුන්ට අතුරු ආබාධ. කීයක් මලාද?, එක පාරටම තැන තැන වැටිලා තොපේ ඔය මගුල නිසා.

    දැන දැන මිනිස්සු අමාරුවෙ දාන ඖෂධ සමාගම් වල බත් බැල ඇලොපති හැතිකරේ..

    ගෝඨා ගෝ හෝම්
    ඒත් එක්කම තොපිත් පල.

    • Mask Epo says:

      Well said. ❤️

    • ගෞම් ඊයාරාජ් says:

      හුග කාලකෙට පස්සේ කුබුක්කමා එලියට බැහැලා ! 😋😋😋😋

      • කුඹුක්කණ් says:

        මෙච්චර කල් නිඳාගෙන හිටපු රට කන ඇලොපති හැත්ත එලියට ආවනෙ බං.
        උන්ගේ මෙලෝ දෙයක් නොදත් පඬි කං ප්‍රදර්ශනය කරන්න.

        ඒක හිංදා උන්ගේ ඇත්ත තත්වෙ කියන්න මාත් ආවා.

    • Sahas says:

      To කුඹුක්කන් බූරුවා ,

      ඡන්ද වැඩ වලට Brandix garment එක අයිති පර ඉන්දියන් ජඩයන්ගෙන් සල්ලි ඉල්ලගෙන
      ඊළඟට ඒකට හිලව්වට
      උන්ට කොරෝනා පරීක්ෂණය නොකර
      ලංකාවට එන්ඩ දීල
      සෞඛ්‍ය සේවයේ මිනිස්සු කැපවෙලා ආරක්ෂා කල රට පුරාම
      කොරෝන බෝකරල
      අහිංසක මිනිස්සු 17000 ක්( ඇත්තටම මැරුණ ගාන මීට වැඩියි) ආසන්න ගානක් මරපු ජරාපක්ෂලට උඹ තවමත්රෙ හෙළුවෙන් කඩේ යනවනේ….
      වැරැද්ද උඹ වගේ මන්ද බුද්ධිකයෙක්ව මේ රටට ජාතක කල උඹේ මහ එකාගෙයි මහ එකීගෙයි

  4. Pps says:

    මේ කොරෝනා වසංගතය පාලනය කරන්න පුලුවන් එකම ක්‍රමය ලන්කාවෙ දේශීය වෛද්‍ය ක්‍රමය විතරමයි. ඔය බලහිර ලේබල් ගහගෙන ඉන්න කට්ටිය බයයි මේක එලිවෙන නිසා. ප්‍රතිශක්තිකරණ වැඩි කිරීමට මහා බලගතු ඖෂධ ඇත්තේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට පමණි. බටහිර බෙහෙත් අවශ්‍ය වෙන්නේ රෝගය බරපතළ උනොත් පමණි. මේ විදිහට දෙගොල්ලම සමගියෙන් වැඩ කරනවා නම් හොඳයි

  5. හොර දොස්තර හැතිකරය,.! says:

    හොරිකඩ වංචනික දොස්තර යැයි කියාගන්නා පාහරයන් බටහිර ගැති මිනී කාක්කන් මේ කොරෝනා වංචාව පවත්වාගෙන යාමට උත්සාහ දරනු ලබයි,.!

    • කුඹුක්කණ් says:

      වටපඬි ඇලොපතින් ගේ රෙදි ගලවපු ඔබට ස්තූතියි.

  6. Ruwan says:

    මුං ( විශේෂඥ වෛද්‍යවරුන් ) මේරට මෙතනට ගේන්න මාර සපෝට් එකක් දීපු කට්ටිය.
    ඇයි දැන් රට බේරගන්න හිතිල තියෙන්නෙ.
    බොරුවට තමන්ගෙ මඩිය අඩුවෙලා කෙලවෙලා බව දැනෙද්දි තමා රටගැන හැගීමක් එන්නෙ. ගාමන්ට් කෙල්ලොයි ෆැක්ටරිවල කොල්ලොයි ගොවියන්ටයි,IT කොල්ලොන්ටයි කෙල්ලන්ටයි පින්සිද්ද්වෙන්න ඉතුරු කරපු ඩොලර් මුන් ඉවක්බවක් නැතුව වියදම්කලේ.
    කොරෝන පලවෙනි රැල්ලෙදි කොහොමද දැගලුවෙ.
    ආයුර්වේද ප්‍රතිකාර පිහිටෙන් මිනිස්සු ගොඩගියා.
    රටට කෙලවෙන එකටවඩා මුන්ට ඕන උනේ මුන්ට කෙලවෙන එක නවත්තගන්න.
    තොපිව එල්ලල ගහන්න ඕනෙ කාලකන්නි.
    මේ බටහිර දොස්තරලා තමයි අසරණ ලෙඩුන්ගේ මුදල් සූරාකන ලේ මාපිල්ලූ.
    රට බංකොලොත් වෙන්න හේතුව මුන් තමා.
    මුංගේ වැඩේ අදායම් බදු හංගන එක.
    මුණුත් ලංකාව හුරගන කාපු එක තමයි කරේ රෙප්ලා එක්ක එකතු වෙලා.

    • Sahas says:

      ඡන්ද වැඩ වලට Brandix garment එක අයිති පර ඉන්දියන් ජඩයන්ගෙන් සල්ලි ඉල්ලගෙන
      ඊළඟට ඒකට හිලව්වට
      උන්ට කොරෝනා පරීක්ෂණය නොකර හොර පාරෙන්
      ලංකාවට එන්ඩ දීල
      සෞඛ්‍ය සේවයේ මිනිස්සු කැපවෙලා ආරක්ෂා කල රට පුරාම
      කොරෝන බෝකරල
      අහිංසක මිනිස්සු 17000 කට( ඇත්තටම මැරුණ ගාන මීට වැඩියි) ආසන්න ගානක් මරපු සහ
      රටේ ආර්ථිකයට කෙලවපු
      ජරාපක්ෂලට උඹ තවමත් හෙළුවෙන් කඩේ යනවනේ….
      වැරැද්ද උඹ වගේ මන්ද බුද්ධිකයෙක්ව මේ රටට ජාතක කල උඹේ මහ එකාගෙයි මහ එකීගෙයි

    • කුඹුක්කණ් says:

      එකඟයි
      අපේ රටේ ඩොලර් ටික කන මේ හැත්තට පර්මිට් දෙනවනෙ.

      රටට ඩොලර් ගේන ඇඟලුම් ක්ෂේත්‍රයට, සේවා ක්ෂේත්‍රයට ඕවා දීපිය.
      මේ කාපාලුවන්ට තවත් වරප්‍රසාද දෙන්න එපා.

  7. kumdhar says:

    මහජනතාව එක්රැස් වන තැන්වලදී, පෙළපාලි වලදී, මේ නිවේදනය නිකුත්කිරීමටත් බොහෝ පෙරසිටම, බහුතරයක් දෙනා මුහුණු ආවරණ නැතිව සිටින බව පේනවා.

  8. The Funeral Director says:

    The “Mask” Medically introduced for Public Safety. The ” Mask” Politically removed for Politician’s Safety.

    • Harsha says:

      We have spent nearly US Dollar 17 Million monthly for import of raw material required for mask production. Annually US Dollar 255 million and for two years it is US Dollar 510 million. This has been spent from our foriegn reserves. When you add sanitizer , antigen PCR ect we can see where our valuable foreign reserves have gone. Why not limit at least now.

  9. Bandara says:

    මේ ගොං විසේසඥ වෛද්‍ය වරු දැන දැන මිනිස්සු අමාරුවෙ දාන ඖෂධ සමාගම් වල බත් බැල හැතිකරේ..

  10. ඇලෝපතික වංචනික හොරැන් ප්‍රතික්ශේප කළ යුතුයි ! says:

    ”බටහිර ඇලෝපාතික වංචනික ත්‍රස්තයන්, මීනීකාක්කන් ”අනීවාර්‍යය විගනනයකට ලක්කළ යුතුයි”, කොරෝනාව සහ ඡනසංහාරක ඵන්නත් මාපිලාවන් පවත්වාගනිමින් ඍඡු ප්‍රතිලාභ ලබනා,පරයන් රාඡ්‍ය භාන්ඩාගාරය හිස්කර ආර්ථිකය විණාශකර රට ලේ විලක් බවට පත්කීරීමේ බටහිර කුමන්ත්‍රණය මෙහෙයවනා ත්‍රස්තයන්, හෙළවෙදකම විණාශ කරනා බැවින් මොවුන්ගේ නිවාස වහාම වැටළිය යුතුයි, බටහිර ඇලෝපාතික ත්‍රස්තයන් දුටුතැන ප්‍රතික්ශේප කළ යුතුයි !

    උත්ගෝශණ නිසාවෙන් වංචනිකයන්ගේ වංචාව සමස්ථයට හෙළිවී ඇති මොහොතේ,.වංචනික බටහි ඇලෝපතිකයන් සමස්තය පිළිකුළින් ප්‍රතිකේප කලයුතු වන්නේ මෙවැනි මිනිමරැවන් රෝග නිර්මාණයකර පවත්වාගෙන යමින් සමාඡයේ වංචනිකලෙස ඡීවත්වන ඉතා භයානක පරපෝශිතයන් නිසාවෙනි!

    ”හොප්කිං, ඔක්ස්ෆෝවර්ඩ් වහළුන් වංචනික හීනමානසික රෝගී නරියන්, ගිරාපෝතකයන් බටහි විසින් හසුරවනා මිනීමරැවන් ඹෟෂධ මාපියාව සහ බිල්ගේට් මිනිමරැ ඡාළය සමඟ ඇති සම්බනධතාවයන් වහා පරීකෂණයට ලක්කළ යුතයි,.!
    ”සමස්තස්ථ” මානසිකරෝගී ඇලෝපතික වංචනික හොරැන් දේශපාළුවන් දුශිත නිළධාරීන් සේම වහා විගනනයට ලක්කළයුතුයි,.!

Main News