ෆේස් මාස්ක් නැති 342 ක් අත්අඩංගුවට ගනී…

May 19, 2021 at 8:03 am | lanka C news
ෆේස් මාස්ක් නැති 342 ක් අත්අඩංගුවට ගනී…

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ මුහුණු ආවරණ නොමැති වීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 342 ක් අත්අඩංගුවට ගත් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ පසුගිය ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 10413 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

4,131 views

3 Comments to “ෆේස් මාස්ක් නැති 342 ක් අත්අඩංගුවට ගනී…”

  1. රට අමු සොහොනක් වේවිද ? says:

    ඇතැම් පන්සල්වලට පල්ලිවලට කෝවිල්වලට සහ දේවාලවලට තවමත් ජනතාව එක්කහු වෙනවා.

    • චමත් says:

      ඔව් ඔව්, අපේ ගමේ පන්සලේත් කෝවිඩ් වලට ආරක්ෂාවට කියලා බොධි පූජා හවසට, නමුත් යටි අරමුණ තමයි මුදල්. ස්පීකර් වගේ දේ වලට වියදම් වෙනවා කියලා සල්ලි එකතුත් කරනවා.

      එහා ගමක පල්ලියක ස්පීකර් සද්දෙත් එනවා, ඒකෙත් පන්සලේ වගේ දිනපතා හවසට නොවුනත් පොඩි පොඩි පූජා කරනවලු සති අන්තයේ මිනිස්සු එකතු කරන්.

      මිත්‍යාව එකක්, මුදල් කෑදරකම ඊටත් ලොකුයි මේ වගේ වසංගත වෙලාවක වුණත්.

  2. පොඩි එකා says:

    නිරෝදායෙනේ නීති කඩ කරන සියලුම පොඩි මිනිසුන්ට එරෙහිව නීතිය තදින්ම කියාකෙරවන බව තොන්ඩමන් ගේ මලගෙදරදී කලිසම නැතිකර ගත් පොලොස්පෙති කුජීත් රෝහෙන මහතා පවසයි.

    ඇමති දියනියන්ගේ සැඟවුනු කූඩැල්ලන් ඉවත් කර ගන්නට ලඟම ඇති පොලොස් ඉස්තානයට වාරතා කරන්න.

Main News