ෆොන්සේකාගේ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය කෝටි 1.17යි.. වසර පහට කෝටි 70ක ගිවිසුම් ගහලා..

June 3, 2018 at 10:40 am | lanka C news
ෆොන්සේකාගේ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය කෝටි 1.17යි.. වසර පහට කෝටි 70ක ගිවිසුම් ගහලා..

ප‍්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පවත්වාගෙන යාම සදහා කාර්යාල ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්‍ෂ 117 බැගින් වසර පහකට ලක්‍ෂ 7020 ක් කුලී ගෙවීමට සිදුව ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

2016 ජූනි මාසයේ අත්සන් කර ඇති මෙම ගිවිසුම 2021 ජූනි මාසය දක්වා බල පැවැත්වෙයි.

සයිනෝ ලංකා ප්‍රොපටීස් ආයතනය සතු රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලකට මෙම කුලී මුදල ගෙවමින් ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

12 views

10 Comments to “ෆොන්සේකාගේ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය කෝටි 1.17යි.. වසර පහට කෝටි 70ක ගිවිසුම් ගහලා..”

  1. Saradiel says:

    සයිනෝ ලංකා ප්‍රොපටීස් ආයතනය පොන්සේකාට විසාල මුදලක් ගෙවනවා

  2. රටේ එකා says:

    මොකාටද මේ ලසන්තයා ගිය ගමන යන්න ඕනේ වෙලා තියෙන්නේ?

  3. Damma says:

    This is a real opportunist. now everyone can see the real face of this Hitler the Second.

  4. David Milli-banda says:

    Why did he sign for (05) years????????????? when this guy can not even win his electorate at the next election.
    This is a case for the Bribery Commission………. FCID to inquire because the person who will be appointed to head this Ministry will not want this building and that Minister certainly will not be Fonny……….

    Kalaveddath malla purawa gannawa ikmanata.

  5. චන්ද පන්දාහට කුලිය මදි තව ගෙවපන් චන්ද ගන්න says:

    චන්ද පන්දාහට කුලිය මදි තව ගෙවපන් චන්ද ගන්න තිරිසන් අමාත්‍යාශය.

  6. Samuvel says:

    අප්පට හුඩු කීවලු …. මේ රන කාමී මහා යුද නායක ෆොන්සේකා විදානේට බැරි උනාද අර කෘශිකර්ම අමාත්‍යාන්සයේ වාර්තාව කඩන්න .. උන් සබීතට මාසෙකට කෝටී 2.5 ක් දෙනවා . මහ ලොකු මාර්සල් දෙන්නෙ කෝටි 1.2 යි. ලැජ්ජයි හලෝ පට්ටමටත් … ඌ දුන්න වගේ තුන් ගුනයක් දෙන්න එපායෙ.

  7. Upali says:

    can FCID do make investigation for this case ?

  8. vana jeevi kalavadda says:

    ඕක දෙහිවල සත්තු වත්තට මාරු කලා නම් හරිනෙ.සුදුසුම තැන​.

  9. Pina says:

    අනේ ජෙනෙරල් , අපිටත් එක්ක ලජ්ජයිනේ. අපේ තුට්ටු දෙකේ ලේකම් සබීතට ගෙවනවා 250ක් ලක්ශ මාසෙකට. ඉතින් ඔබතුමා අඩු ගානේ මාසෙකට ලක්ශ 500ක් වත් ඔෆිස් එකක් ගන්න. කජුඅ ඇටද කොස් ඇටද.

  10. Manel says:

    Which ministry is paying for this? Cam Mr Sirisena explain why this is not a financial crime? Case for your own FCID.

Main News