ෆොන්සේකාගේ අවසන් අරගලය දිය වෙයි.. අරගලකරුවන් නෑ.. ෆොන්සේකාද නෑ..

August 9, 2022 at 2:10 pm | lanka C news
ෆොන්සේකාගේ අවසන් අරගලය දිය වෙයි.. අරගලකරුවන් නෑ.. ෆොන්සේකාද නෑ..

අද අවසන් අරගලය සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පැවසුවද මේ වන තෙක් සැලකිය යුතු ජන පිරිසක් කොළඹ කිසිම තැනකට ඒකරාශී වී නැත.

සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව ඉදිරියේදී විරෝධතාවක් පැවැත්වුනද ජනාධිපති මන්දිරය මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ පාර්ලිමේන්තුව යන අරගලකරුවන් ඉලක්ක වූ කිසිදු තැනක ලඟ මේ වන විට සැලකිය යුතු මට්ටමේපිරිසක් රැස්වී නැත.

මේ අතර ගාළු මුවදොර සිටින සුළු අරගලකරුවන් පිරිස ඊයේ දිනයේ කියා සිටියේ අද කොළඹ පැටලිමට ජනතාව පැමිණියේ නැතහොත් අරගලය අවසන් කරන්නට සිදුවනු ඇති බවයි.

මේ අතර අද දිනයේ විරෝධතා කිහිපයක් පැවැත්වීමට සූදානම් කර තිබීම හේතුවෙන් ගාලු මුවදොර හා ඒ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවයි.

71,933 views

42 Comments to “ෆොන්සේකාගේ අවසන් අරගලය දිය වෙයි.. අරගලකරුවන් නෑ.. ෆොන්සේකාද නෑ..”

  1. Nariya says:

    Illankanawai kiwuwath mehema illankaamak me,kapedi dakala naa

  2. kuma says:

    Seems the present President Ranil is the only solution at this crucial situation. And also he shows his is the most talented leader as he took the responsibility when the country is facing the danger.
    Salute to him

  3. සෙරෙප්පු සුප්. says:

    ඒ ගමන්ම බැරි වෙයිද අපිට වෙල් විදානෙ පට්ටමත් ගලෝල ඔය මානසික රෝගියව මානසික රෝහලට ඇඩ්මිට් කරන්න.ඔය මනුස්සය එළියෙ උන්නොත් ආයෙත් සුදු රෙදිවල කක්ක දා ගනීවි.

  4. මෝ says:

    ජෙප්පන් කුරුට්ටන් ආන්ත්‍රයින් වටිනා අරගලයට කෙලවීය.රනිලා ගොඩම ගොඩය.ජනතාව දැන් ගොබ්බ නැත.

  5. Tomy says:

    මැයි 9 ජෝනියගේ කුළුහරක් ගෝල් ෆේස්‌ එකට පැන්නෙ නැත්නම් ඒ දවස් වලම අරගලය දියාරුවෙනවා. මෝඩ චණ්ඩින්ට තැන දීමේ විපාකය

  6. JR says:

    කලවැදි පොනියාට ජම්පරේ අන්දවන්න….

  7. Kalakanni says:

    අරගලයට පණදුන් ජොන්ස්ටන්, සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ වැනි අයගේ පිලිරු අරගල භුමියේ සිටවිය යුතුයි. ඔවුන්ගේ මෝඩ මැයි 9 පහරදීම නොවන්නට අද අරගලය කියා දෙයක් නොමැත.

  8. Lalla says:

    පැන්ෂන්කාර හැම හමුදා නිලධාරියාම අසාර්ථක පරිපාලකයෝ. සරත් පොන්සේකාත් එසේමයි. ප්‍රායෝගික නොවන දේවල් උත්සාහ කරනවා.

Main News