ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්

August 2, 2022 at 2:10 pm | lanka C news
ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්

අගෝස්තු 09 වෙනදා සියලුම ජනතාව කොළඹට එක්වී අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට කටයුතු කරවන්නයි සමගි ජනබලවෙග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශය එම පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුමක් නිර්මාණය කර තිබේ.

අගෝස්තු 09 වෙනිදා මුළු රටම කොළඹට පැමිණ අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට දායක වන්නැයි ඔහු පසුගියදා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙය පක්ෂයේ සභාපති වරයාගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ ස්ථාවරය නොවන බවයි.

සමගි ජන බලවේගය විසින් කළ යුතු දෑ විපෂක්‍ය සමග සාකච්ඡා කරමින් සිටින ඔහු තවදුරටත් කියා සිටියේය.

26,625 views

21 Comments to “ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්”

  1. මෝඩ කොල්ලො කෙල්ලො says:

    හෙසා හා චමින්ද විජේසිරි මොහු ව ජනපති කර අගමෙති සිහිනයේ ඉන්නෙ

  2. සකු says:

    අනේ කෙල්ලො කොල්ලො යන්න ගිහිල්ල අරගල කරන්න සරත් පොන්සේකා ජනපති කරල චමින්ද විජේසිරි අගමැති කරන්න

  3. Balana Rala says:

    Fonseka will not sleep well until he seize the power. A power hungry, greedy wolf has no ethics or moral responsibility what so ever.
    Military shouldn’t be listening to this welvidane and honor their responsibilities.
    Fonseka is trying to steal the presidency by being closely associated with Aragalakaruvo and create uncertainty and unease in the country. Shame on you. Shame on you. Shame on you. A disgusting, disgraceful and shameful person.

  4. සමස්ථයේ දැඩි අවධානය,.! says:

    සමස්ථයේ දැඩි අවධානය,.!
    ගෝටාබය ලෙසම රනිල් වික්‍රම නාසිවාදී බටහිරයන්ගේ ඡනසංහාරක ඵන්නත් කුමන්ත්‍රණය ප්‍රවර්ධනයට ප්‍රකාශ නිකුත්කරනුලබයි,.!
    බටහිරයන්ගේ පරිකෂණාගාර මීයන් බවට ලාංකියන් පත්වී අකල් මරණයටපත්වීම සහ ඖෂධ මාපියාවේ වහළුන්බවට පත්කිරීමේ බටහිර කුමන්තණයට ඡනපති රනිල් වික්‍රම දක්වන කැමැත්ත සහ සහයෝගය පිළිබඳව සමස්ථයේ දැඩි අවධානය,.!

  5. JR says:

    කලගුණ නොදත් දුදනෝ කවදාවත් නොවෙති යහපත්… සුදු කොඩි පාවාදීම කල කෙනාට ඕවා මොනවද.?

  6. R. Prema says:

    ඒ ම්ස්නුස්සයට තියෙන දැක්ම හොර හැත්හට කොහොමත් තේරෙන්නේ නෑ

    • පාස්කු හරීන් says:

      කලවැද්දාට හොඳ දැක්මක් තියෙනවා ප්‍රසිද්ධ වේදිකාවල විරුද්ධවාදීන්ගේ වල්ල මිරිකන්ඩ.

  7. Sri Lankan says:

    ෆොන්සේකා කියන්නේ පිස්සු නාකියෙක්. පමණ දැනගෙන කථා කරන්න දන්නේ නැති බුරුවෙක්.

  8. වෙන්ඩ කාඩිනල් සිරිල් ගාමිණී says:

    පොන්සේකට රාජපක්ෂල සමග තියෙන වෛරයයි,
    අපේ පල්ලි නිකායේ ඕමල්පේ සෝපිත හාමුදුරුවන්ට 
    රාජපක්ෂල සමග තියෙන වෛරයයි බොහෝ දුරට 
    එක හා සමානයි.

  9. Terrence says:

    මූව දැන්ම එළවලා නොදැම්මොත් සජබෙ 3%ට බහිනවා. හූනා කිව්වා වගේ කියන්නෙ.

Main News