ෆොන්සේකාගේ තීරණයට ජනපති හරස් වෙයි.. ජනපති නියෝගයෙන් වහා නවතයි..
June 14, 2018 at 6:47 pm | lanka C news
සිංහරාජ වනාන්තරයේ සිටින අලින් දෙදෙනා එහිම රදවා තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර ඇත.
එම අලි දෙදෙනා වෙනත් ස්ථානයකට යොමු කිරීම අවශ්‍ය වන්නේ නම් ඒ ගැන විශේෂඥ දැනුම ඇති පිරිසකගේ පූර්ණ අධ්‍යයනයකින් පසු පමණක් එම පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විසින් දන්වා ඇත.
සිංහරාජයේ වෙසෙන මෙම අලින් දෙදෙනා හොරොව්පතාන ප්‍රදේශයට ගෙන යෑමට වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ කරන ලද්දේ වනජීවි අමාත්‍යවරයාගේ තීරණයක් අනුව බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
ඒදා (2010දි) ජෙප්පන්ට ඔිනා විදිහට ෆොනිය ජනාධිපති උනා නම් අද වෙනකොට රට කොහොම තියෙය්ද?
එහෙම උනා නම් ජෙප්පන්වත් වෙන කැලයකට දක්කනව.
ඔබටත් මව මිය ගිය අසරණ කුඩා අලි පැටවෙක් ලබා ගැනීමට අවශ්‍ය නම් දැන්ම අමතන්න. ලංකාවෙන්ම අඩුම අය කිරීම්. හම්බන්තොට නිදන් බඩු වැඩි දුර ආරක්ෂා කිරීම සඳහා සුපතල නමක් ඇති ඉහලම බලවතෙකුගේ අනුග්‍රහයෙන් විශ්වාසවන්තව කර දෙමි.
ප. ලි. ඔබට ඇත් දල හෝ ගජමුතු අවශ්‍ය නම් මාගේ සහායක ගිගුම් මඩුවේ විමල බුද්ධි අමතන්න. දැනට ඔහු ගජ මුතු කේස් එකකට හිරේ ලගින බැවින්, කරුණාකර පසුව අමතන්න.
කොහොමත් අපෙ ජනාධිපතිතුමා අලි ඇතුන්ට මනාපය් හිටන්..
These are two male elephants……………….. Then introduce 02 female elephants to Singharaja immediately.
No need for that….Elephant Government is Pons….so those two are also in the Pons jungle.
හිමියන් වෙනුවෙන් සත්‍යග්‍රහයක් හෝමාගමදී…
අලි ගිල්ල දිවුල් ගෙඩියක් බං අපේ ලොක්කා. මාත් දැක්කේ පත්තරෙන්. හැබැයි සංහිදියාවෙන් කියනවලු අලි වෙනුවට යාපනයෙ කෝවිල් වල වගේ පෙරහැරට හෝදාගත්තු බැකෝ යන්ත්‍ර ගන්න කියලා. සත්තු ඇමති කියලා වනසත්තු පෙරහැරවල් වල ගිනියන එක පව්. හාමුදුරුවරු කියලා ජාතියක් නැහැ.චීවර ධාරියෝ විතරයි ඉන්නේ. ඒ නිසා ඔලු බක්කෝ දාල දියවන්නාවේ පාර්ලිමේන්තුවේ වගේ පෙරහැර කරමු කියල. අම්මපා මුගේ මොලේ? අපේ බදු සල්ලි.