ෆොන්සේකාගේ පාවාදීමේ කතාවට එරෙහිව දයා රත්නායක රන්-මසුරන් විචාරයක…
September 9, 2017 at 3:50 pm | lanka C news
යුධ අපරාධ පරීක්ෂණයක් සදහා සාක්ෂි දීමට තමන් සූදානම් යයි ඇමති සරත් ෆොන්සේකා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් හිටපු හමුදාපති දයා රත්නායක මහතා අදහස් පල කරයි.
නෙත් ගුවන් විදුලිය හා අදහස් පල කරමින් ඔහු සදහන් කලේ අද වන විට ෆොන්සේකා රණවියරුවක් වී ඇති බවත් බලධාරීන් විසින් ඔහු පාලනය කල යුතු බවත්ය.
at the end, this is what field marshal sarath fonseka says,
කෙවුල් කලවැද්දට වෙඩිල්ලක් තියන්න අනේ රණවිරුවෙක් නැති හැටි!
very well said Sir , still the country needs military leaders like you. B/S.
දයා උබ නයට කහින්නේ නැතුව හිටපන් උබ නෙමෙයි නේ යුද්දේ මෙහෙව්වේ ෆොන්සේකා නේ …ෆොන්සේකා කිව්වේ නැහැ ඕනම අදිකරනයට යනවා කියලා කිව්වේ දේශිය අදිකරනයක කියලා..
කලවැද්දත් නිකං ඉඳල නැහැ,හැම තැනම කලවැදි පැටව් බෝ කරල තියන බව නම් පේනව.
Mr.Henry,
Don’t be fool like same as Fonseka, When some one says , He is going to local courts against a war crime, It is obviously said that he has to go for any court.
Dont act like a donkey
………..තමන්ගේම හමුදා කඳවුරට ගෑණු ඇවිත් ගහලා යනතුරු ඌ දන්නේ නෑ. තමන්ගේ කඳවුරවත් ආරක්ෂා කරගන්න බැරි එකා ෆීල්ඩ් මාෂල් වෙලා. ඒ උන් වගේ එවුන්ටත් සලකණ එවුන් ලංකාවේ ඉන්නවා෴ඔච්චර වැඩ බෝයි ඇයි මහින්දලා ගෝඨලා බලයට එනතුරු අවුරුදු 35ක් හමුදාවේ ඉඳලත් කොටි මරලා ඉවරකරලා දැම්මේ නැත්තේ තනියම? ඕකා පොල් ගෑවද? ලෝකයේ කොහේවත් නිවැරිදි දේශපාලන නායකත්වයකින් තොරව කිසිම යුද්ධයක් ජයග්රහනය කරලා නෑ. මහින්දලා ගෝඨලා හිටියේ නැත්නම් පොන්නසේකර අදටත් නිකම්ම නිකම් පැන්ෂන් ගිය හමුදා බටයෙක් විතරයි෴……..
If Fonseka had any real evidence he should have done what Karannagoda did. Make a complaint with the CID. With out doing that what is use of blabbering his mouth here and there saying I know this and I know that.
Aho Ratnayake?
Fonseka is a balu gonseka. We should kill him under Arabic law. Baloody dog.
Harak Gonseka wa pissan kotuwata yawanna presidenta kiyanna.