ෆොන්සේකාගේ මර්දන බළ ඇණියට සාගලත් දාන්න ඕනෑ..- අගමැති රනිල්

April 30, 2017 at 3:00 pm | lanka C news
ෆොන්සේකාගේ මර්දන බළ ඇණියට සාගලත් දාන්න  ඕනෑ..- අගමැති රනිල්

හදිසි තත්වයන් පාලනයට හා විරෝධතා මර්දනයට ප්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වය යටතේ පිහිටුවීමට නියමිත බව කියන නව ඒකකයට ඇමති සාගල රත්නායක ද ඇතුළත් කළ යුතු යයි අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇතැයි ආණ්ඩුවට සම්බන්ධ පුවත්පතක් වාර්තා කර ඇත.

ආණ්ඩුවේ අභ්‍යන්තර අරංචි උපුටා දක්වන එම වාර්තාවේ දැක්වෙන්නේ මෙම යෝජනාව අගමැතිවරයා විසින් සිදු කර ඇත්තේ ආණ්ඩුව අපහසුතාවට පත්කරවන විරෝධතා වැඩ වර්ජන ආදියේදී ඊට මුහුණ දීමට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැති බවට කැබිනට් මණ්ඩලයේ වූ සාකච්චාවකදීය.

8 views

4 Comments to “ෆොන්සේකාගේ මර්දන බළ ඇණියට සාගලත් දාන්න ඕනෑ..- අගමැති රනිල්”

  1. john the baptice says:

    මුන්ට වඩා මහජන බලය බල ගතුය සියයට පනහක් පාරට බහිනවානම් මුන්ට දුවන්න පාර මදි

  2. kaniya says:

    මේ වර්ජන විරෝදී මර්ධන ඒකකයට දාන්න ඕනම පුද්ගලයෙක් තමයි ලපයා හෙවත් අනුර කුමාර දිසානායක.
    හැබැයි එයා ඉන්න ඕනා එකේ ගොනිබිලි ඒකකයේ ප්‍රධානියා හැටියට .ඒවගේම ඔකේ දඩුවම් හා වදදීම් ඒකකයේ ප්‍රධානියා හැටියට සම තනතුරු දෙකක් ඇතිකරලා එකට දාන්න ඕනා දතා සහ පචය .ඔය ඔක්කොගෙම වැඩ බලන්න දාන්න ඕනා සුදුසුම කෙනා තමා වික්කම සිංහ .
    මේ එකකයටම ඒකාබද්ද කරලා ඉන්ටෙර්නෙට් එකේ කොමෙන්ට් වලින් ගහන එවුන් උස්සලා යහපාලනය උගන්වන්න වෙනම ඒකකයක් දාන්න ඕනා .
    මෙන්න මේක තමයි නියම යහපාලනය නීතියේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ කියන්නේ .බලන්න හැමදේම නිතියානුකුලව

  3. Sirisena Yatawara says:

    Last 29 months UNP led Ranl w…..has not delivered anything promised by 2015 January 8th mandate .
    What can he do now>

    Only remain his power salvation is Gun -Rule politics to be replace of “Good Governances” and ” Rule of Law “?

    By Rule law be replace of rule of Gun.

Main News