ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..

August 1, 2018 at 11:20 am | lanka C news
ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..

ඇමති සරත් ෆොන්සේකා මහතාගේ සමීපයෙන්ම සිටින බව සදහන් පාතාල සාමාජිකයෙකු යයි චෝදනා එල්ල වන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිණුවන්ගොඩදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘පොලිස් අත්තනායක’ නම් පොලිස් සේවයෙන් ඉවත් කල පුද්ගලයෙකි.

මොහු ලග තිබී හෙරොයින් හා අයිස් නම් මත්ද්‍රව්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත

26 views
Main News