ෆොන්සේකාගේ සාක්‍ෂියෙන් හිටපු හමුදා බුද්ධි ප‍්‍රධානී හෙන්දාවිතාරණ, අමල් කරුණාසේන අත්අඩංගුවට..

March 26, 2017 at 12:00 pm | lanka C news
ෆොන්සේකාගේ සාක්‍ෂියෙන් හිටපු හමුදා බුද්ධි ප‍්‍රධානී හෙන්දාවිතාරණ, අමල් කරුණාසේන අත්අඩංගුවට..

හිටපු හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේන හා  ජාතික බුද්ධි සේවයේ හිටපු ප‍්‍රධානී මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ අත්අඩංගුවට ගනු ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය හා කීත් නොයර්ට පහර දීම සම්බන්ධයෙන් ඇමති සරත් ෆොන්සේකා විසින් ලබා දී ඇති කට උත්තරයක් අනුව බවද එහි දැක්වෙයි.

10 views

9 Comments to “ෆොන්සේකාගේ සාක්‍ෂියෙන් හිටපු හමුදා බුද්ධි ප‍්‍රධානී හෙන්දාවිතාරණ, අමල් කරුණාසේන අත්අඩංගුවට..”

  1. asaranaya says:

    මොහුන් දෙදනා කිව්වොත් අපි හමුදාපති කලවැද්දාගෙ ඕඩර්ස් අනු ඒදේ කලා කිව්වොත් කවුද අත් අඩන්ගුවට ගන්නෙ. ඔන්න නීතිය නමන්න තවත් වැඩැක්.

  2. Kalavedda says:

    Good move.They must now declare on whose orders the murders were carried out.otherwise their fate is similar to Anura.These two guys are innocent.They were used as mercenaries by top people

  3. fonseka kiyannay anthima para ballek prabakaran wage…..that is why he joined balupathi brapathi/rani/cbk DIRTY EELAM gang……..

  4. janahitha says:

    රටට ජාතියට ආගමට වින කරන කලවැද්දෝ එදත් සිටියහ​.අදත් ඉන්නේය​.දේශහිතෛෂී ජනතාව මේ පාහර කලවැද්දන් පලවා හැරිය යුතුය​.

  5. මහවීරන් says:

    අද…. එදා වගේ භීෂන යුද්ධයක් තිබුනනම්…..
    කොටිය ඉබේම යුද්ධය දිනනවාමයි… දිනල රටේම පාලන බලය පැය 24න් අල්ලා ගන්නව..!
    හේතුව සිංහලය රෙද්ද ඇඳගෙන කතාකලාට…මුලු සිංහල ජාතියම තම වාසිය තකා භේදභින්න කරල ඉන්නේ දේශපාලකයො නිසා…!
    ලෝකයේ කිසිම හමුදාපති කෙනෙක් තම ජයගත් හමුදා සේනාංකයම මෙවැනි විදියට හෑල්ලුවට පත්කරල නැහැ..!
    ප්‍රභාකරන් යුද්ධයේදී ගාම්භීරව මියගියත් තම හමුදාව මෙවැනි විදියට භේද භින්න කරල හෑල්ලු කලේ නැහැ නේද ඕගලන්ගෙ ගුණමකු තරු මාෂලය වගේ?
    ඒකට දෙමළ අපේ “උත්තමාචාර-අවි” ප්‍රභාකරන් වීරයට..!

  6. Ravi says:

    Ela ela!

  7. Dickie Bird says:

    Sri Lanka does not need enemies, Fonseka is enough even to set fire to a green forrest.

  8. ජයහඩ says:

    ජාතියක් ජම්මයක් නැති කලවැද්දෙක් ඩොලර් වලට කෑදර උරුලෑවෙක් මුගේ කටට ගැඩවිල්ලෝ ගහලා මැරිලා යන්ට ඕනේ

Main News