ෆොන්සේකාගේ සිංහරාජ අලි මෙහෙයුම ජනපති අනින් නවතයි..
June 17, 2018 at 12:40 pm | lanka C news
සිංහරාජ වනාන්තරයේ සිටින අලින් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නවතා දැමූ බව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත මෙම මෙහෙයුම නතර කරන ලද බවද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටී.
දැනටමත් මෙම නියෝගය වනජීවී අධ්යක්ෂ ජනරාල් විසින් පළාත් බලධාරීන්ට දන්වි ඇත.
ජනතාව තොරා ගන්නා ජනාධිපති නිසා NGO – ෆොන්සේකා අලි මෙහෙයුම සහ සිංහරාජය කැබලි කිරීම වැළකී ගියා..20වැනි සංශෝධනය සම්මත වුණොත් රටට බඩුම තමයි…..
කලවැද්දට අපි හූවෙන් සන්ග්රහාකරමු. “හූ! හූ! හූ! හූ! හුක්!
ජෙප්පො සෙට් එක විසි වෙනි සංසෝධනයෙන් ජනාධිපතිට තියන විධායක බල තල කැබිනට් අැමතිලාට දෙන්න යෝජනා කරනවා. දැන් අපට හිතා ගත්ත හැකිය් ජෙප්පන්ගෙ 20 න් ෆොනිය වගේ මංත්‍රි ලවා ජනාධිපති තෝරල විධායක බල තල කප්පාදු කොලොත් රටට වෙන දේ.
වන අලින් දෙදෙනා රැක ගැන්ම සමස්ථ ජාතිය සතු වග කීමකි.උන් දෙදෙනා පිස්සු කෙලින්නේ නැත.ලෝක උරුම රක්ෂිතය හා පිස්සු කෙලින්නට අර අඳිනා වන ජීවින් දෙදෙනා මුදලට වඩා රට වටිනා බව අවබෝධ කර ගත් මහජනතාවට කන් දිය යුතුය.
මටත් මේ එන්.ජී.ඕ.කාරයො සල්ලි කීයක්ද මන්ද දුන්න.මං ඒක දුන්න මගෙ දෙවෙනියට.මිනිහ ඒකෙන් තුන් පාරක් පෙරපුව ගැහුවලු.මට මතකත් නෑ,ඌට මතකත් නෑ.
පොන්සේකා කරන්න හදන්නේ අලි දෙන්නා කැලයෙන් එලියට අරගන කැලයට වැඩක් දෙන්න රට විකුනන රනිල් මෙයාව පත්කළේ ඒ රාජකාරිය ඉටුකිරීමට
මේ ඔවුන්ගේ අඩවියයි…..මේ ඔවුන්ගේ පරම්පරාගත අඩවියයි……සිංහරාජය එය ඔවුන්ගේ නිවහනයි.
ඒ නිවහනට බලෙන් කඩා පාත්වූ තේවතු කාරයන්,රා මදින්නන් හා මුල් අයිතිකරුවාගේ යතා ස්වභාව දැන දැනත් එහිම රිංගා කරදරයට පත් වූ අයටවත් සිංහරාජයේ අගරාජයන් වන් මේ අලින් ඉවත් කිරීමට කිසි අයිතියක් නැත.අන් කරුනු සම්බන්දයෙන් විවේචන තිබ්බද ඔබේ මේ ක්‍රියාවට අපේ ආචාරය.
කැලේ අලි කවදාවත් පිස්සු කෙලින්නේ නැත. උන් “වල් අලි” නොවේ , උන් තම අඩවි වනය අයිති “වන අලි”.උන්ට මිනිසුන් විසින් අනපේක්ශතිව කරන ගැහෙට නිසා ප්‍රතිචාර දැක්වීම හැර.පිස්සූ කෙලින්නේ චන්දත් නැතිව චිට් එකෙන් රජපුටුවල පිනට ඉන්න වල් සත්තු.
මිනිහෙක් යුද්ධයට දක්ෂතාවයක් දැක්වුවට හැමදේටම දක්ෂ නෑ.ඒක මේ මීමට තේරෙන්නේ නෑ.ඒ වගේම තව නියෝඡය මීමෙකුත් හම්බඋනානේ.යන යන තැන ගඳගස්සන උරැලෑවෙක් වගේ ලංකාව විතරක් නෙවේ මුලු ලෝකෙම ගඳගස්සමින් යන කලවැද්දෙකුට ෆීල්ඩ් මාෂල් කමක්,ඇමතිකමක් දීලා ලොක්කා ඇණගන්න හැටි .