ෆොන්සේකාගේ සෙවනේ සිටින පාතාල ලොක්කන් මෙන්න [Photo].. නෑ කියන්න ගිහින් ෆොන්සේකාට වූ දේ මෙන්න..
July 18, 2018 at 10:34 pm | lanka C news![ෆොන්සේකාගේ සෙවනේ සිටින පාතාල ලොක්කන් මෙන්න [Photo].. නෑ කියන්න ගිහින් ෆොන්සේකාට වූ දේ මෙන්න..](https://lankacnews.com/wp-content/uploads/2018/07/nnkljknlbn.jpg)
ඇමති සරත් ෆොන්සේකා විසින් පාතාල ප්‍රබලයන් සමීපව ආශ්‍රය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා චෝදනා කරයි.
ඒකාබද්ද විපක්ෂ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව හෙලි කලේ අදාල පින්තූරද පෙන්වමිනි.
කෙසේ වෙතත් අදාල චෝදනා ඇමති සරත් ෆොන්සේකා විසින් මාධ්‍ය හමුවක් කැදවමින් ප්රතික්ෂෙප කලේය.
“මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගැන අනාවරනය කල මාධ්‍ය ආයතයකට දැඩි බලපෑම්” යන ශීර්ෂය යටතේ Youtube හි තියෙන video එක බැලුවොත් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒමට ආධාර, අනුබල දෙන පුද්ගලයෝ කවුද යන්න හොඳින් හඳුනාගත හැක.
යූ ටියුබ් චැනල්වල එක එකාට හිතෙන මනස්ගාතනෙ තියෙන්නෙ. ඕව බලල ඉගෙන ගන්න ඉතින් රටේ ගොනෙක් වෙන්න ඕන.
Ai ban Whisky bothal dekakata mechchara risk ekak ganne. me gonata kiyanna wena boruwak thibbe nadda…
UNP has become very disgusting political party. Leader himself is disgusting. This man,Pacha-man and many other corrupted people ( if he or she against Rajapakshas )are protected by this party.
වෙන කෙනෙක් ළඟ පාතාලයෝ හිටියා නම්,මෑන් කථා කරන විදිහ කොහොමද.එහෙනම් මෑන් කියන්නේ තමන් ළඟ ඉන්න මිනිස්සු ගැන තමන් දැනගතයුතුයි,තමන්ට වගකීමක් තියෙනවා හොරැ තක්කඩියෝ රැළක් තමන් ළඟට නොගන්න, කියලා බයිල ගොඩක් කියාවි.දිව හැරෙන හැරෙන අතට කථා කරලා තමන්ගේ හෙළුව වසාගත්තට මහජනයා අන්දවන්න බෑ මහත්තයෝ.තමන්ම ඉල්ලලා ෆීල්ඩ් මාෂල් කමකුත් ලබාගෙන,පිං ඇමතිකමකුත් අරගෙන,යුද්ධෙ කරපු අනෙක් උන්වත් කපලා,සියලුම වරප්‍රසාද භුක්ති විඳිමින්,තමන්ට උදව් උපකාර කල හැමෝටම දෝෂාරෝපනය කරමින්, දැන් ඉන්න ප්‍රධානියටත් ඒ රාජකාරිය ඉටුකරගන්න නොදී,අකුල්හෙලමින් ඔහුව ඉවත් කර තම වන්දිභට්ටයෙකුව එතැනට දමලා රටම අගාදයකට ඇදගෙන යන්න බලන බලලෝභි ගණමකුවෝ.
දුකට ලියන කතා!
This disgraceful ungrateful live animal should end up in the hell live . We haven’t seen such a man like Harak Gonseka in the history of our politics. How much money he is consuming a month to maintain this NIKAMAs status. People only hope that when Gota comes to power this WANACHARYAS Wel Vidane post will be abolished and will be chased out to Wlpaththu.
පැවති රජයෙන් පලිගැනීමට නන්නත්තාර අදමිටුවන් රැලක් බලයට ගෙන 62 ලක්ෂයක් රටවැසියනි !
ඔබට ආතල් ද දැන්???
ඔබලාගේ ඊළඟ පියවර කුමක්ද??
ලක්මව සිය අවසන් හුස්ම පොද එකතු කරමින් සිටී!!!!!!
කිලෝ ගනන් කුඩු අල්ලනකොට බයියගෙ වහල්ලුන්ට අමාරුයි.එතකොට තමයි අවසන් හුස්මපොද වැටෙන්න යන්නෙ.කුඩු ලංසලා,කුඩු දුමින්දලා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී කරලා උන්ගෙ වාහනවල කුඩු අදිද්දි, ගෙදර තිබිල කුඩු අහුවුනාම බයිය හෙලිකොප්ටරෙන් ගිහින් කුඩු ලංසා සනසලා එද්දි ඔය හුස්මපොද හරියට වැටුනද? නිකං හැම මගුලටම අවලාද නගන්න එපා.අනික ජනප්‍රිය චරිත එක්ක විවිධ අය ඇවිත් පිංතූර ගන්නවා.ඒ හැමෝගෙම අයිඩෙන්ටි බලලා අපරාධ වාර්තා බලලද පිංතූර වලට පෙනී ඉන්නෙ? පිංතූරයක් පෙන්නල අදකාලෙ කොරන්න පුලුවන් ලබ්බක් නෑ මඩගහනවා ඇර.
Ethakota gotabage seventy sity paayhalayo Honda ayada?ha