ෆොන්සේකාගේ ෆීල්ඞ් මාෂල්කම අහෝසි කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්..?
February 4, 2019 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇති ෆීල්ඩ් මාර්ෂල් තනතුර ඉවත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සූදානම් වන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මෙම ගැසට් නිවේදනය එන සතියේ නිකුත් කරනු ඇතැයිද සදහන්ය.
ෆොන්සේකා මහතාගේ ෆීල්ඞ් මාෂල් ධුරය ඉවත් කරන්නේ යයි ජනාධිපතිවරයා විසින් එජාප ඇමතිවරුන් දෙදෙනෙකුට දන්වා තිබූ බව මීට පෙරද වාර්තා පල විය.
ඇරු ! ඇරු !! ඇරු ඕකට ඇරු !!!