ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්.. කෝප වී බිරිදගේ හිසේ පොල්තෙල් වත්කරයි.. ආප්ප වාටියකට හමුදා සෙබළුන් දණගස්වයි..- ෆොන්සේකා තෙවරප්පෙරුම ගැටුම සීමාව පනී..

January 4, 2019 at 10:21 pm | lanka C news
ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්.. කෝප වී බිරිදගේ හිසේ පොල්තෙල් වත්කරයි.. ආප්ප වාටියකට හමුදා සෙබළුන් දණගස්වයි..- ෆොන්සේකා තෙවරප්පෙරුම ගැටුම සීමාව පනී..

සරත් ෆොන්සේකා මහතා විදින ලද සිර දඬුවමක් නැති බවත් ඔහුට සියළු පහසුකම් සලසා තිබූ බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ෆොන්සේකා මහතාට සිරගෙදර තුලට ගෙන ගොස් දීමට නොහැකි වූයේ ගෑණියෙක් පමණක් යයිද ඔහු කියා සිටී.

සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ දිනයේ දක්වන ලද අදහස්වලට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

ෆොන්සේකා මහතා කෝප වී සිය බිරිදගේ හිසේ පොල්තෙල් වත්කල බවත්, ආප්පයක වාටින නැතැයි කියා හමුදා සෙබලුන්ට දණ ගැස්වූ බවත් ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්ද සිටිනා බවටත් ඔහු චෝදනා කලේය.

58,958 Viewers

23 Comments to “ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්.. කෝප වී බිරිදගේ හිසේ පොල්තෙල් වත්කරයි.. ආප්ප වාටියකට හමුදා සෙබළුන් දණගස්වයි..- ෆොන්සේකා තෙවරප්පෙරුම ගැටුම සීමාව පනී..”

  1. n.s fasions kurunegala says:

    NIYAMAI – ANESLEY – BERTI RE BORN

    • මැදමුලනෙ මුත්තා says:

      මාධ්‍යකාරයො මුං දෙන්නම හොඳට අවුස්සනවා.
      මුං දෙන්නම දේශපාලනයට නොගැලපෙන අමුම අමු මීහරක්.
      යකෝ පාර්ලිමේන්තු මන්ත්‍රීකමට ලැජ්ජ නොකර දෙන්නම නමිබු පිටින් අස්වෙලා ගෙදර පලයවි. තොපි⁣ දෙන්නගෙ ගොංපොර බලලම දැන් TV බලන්නත් එපාවෙලා තියෙන්නෙ.
      රටෙි මෙචිචර ප්‍රශ්න තියෙද්දි මාධ්‍යකාරයොත් මුංටමයි කැමරා, මයික් අල්ලන්නෙ.
      මෙි හාල්පාරැවො පුංබන්න එපා.

      • රතු අලි පැටියා says:

        යහපාලනේ කියා කියා ආපු උන්ගේ හෙලුව දැන් පේනවානේ උන්ම වමාර ගන්න හැටි.. යහපාලන කාලකණ්නි රට කෑවා. ඒ කොහොම උනත් රනිල් හාමුගෙ කටු ලෙවකන JVP බත් බැලයො එක්ක ගත්තම මුන් දෙන්න තව හොඳයි

      • Hoo !!! says:

        තෙවරප්පෙරුමගෙ කටේ මසුරන් දාන්න වටිනවා. ලසන්ත වික්‍රමතුංගගෙ මිනිමරුවා කවුද කියලා ඔය කියවුනේ අගේට. ☺️ කපුටෙක් ඔලුවට වර්චස් දැම්මම කපුටන්ට වෙඩි තිබ්බයි කියන එකා ගැන වෙන මොන කතාද?

      • Ponil says:

        Though you are not interested we are enjoying it very much.
        It appears that you are speaking with pain in mind.

    • Ranal says:

      කුලුමීම vs කලවෑද්ද

  2. n.s fasions kurunegala says:

    ARA ARA AROO – HAYE PARAK AROO

  3. Tintin Silva says:

    “ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්”

    Ammata Hudu! Ehenum balagena yanakota Foniyath ape Anua Kumara sahodharayata dheveni naha.

  4. DemoCrazy says:

    Redi hodanna washing machine oney nehe. aluth wyawasthaawa avith yanakan api may tele naatakaya balamu.

  5. Nidan Hora says:

    Gonsekas description is very accurate as Ranil brought him to bark at Rajapakse’s. Whatever said and done Rajapakse’s gave us freedom while Gonseka kept stealing public money via army procurement. He was put behind for fraud. Gonseka is not a clean man nor suitable be a politician.

  6. Marsipala says:

    මේ වගේ බත්කන ගවයෝ දෙන්නෙක්ගෙ පුද්ගලික දේවල් කාටද දෑන ගන්නෙ ඔනේ.මුන් දෙන්නා හොන්දායී කරත්තේ බදින්න.පාර්ලීමෙන්තුවට නෙමේයී,,,

  7. Wahab says:

    If Ranil and Sajith are true leaders they should have stopped this mud slinging earlier and UNP never supported our forces to win against terrorism UNP tried to fool the people by fielding SF and taking out him from MR’s patriotic group and made SF to accept TNA pro ltte policies now UNP and SF are exposed and country had a narrow escape in 2010.

  8. Goja says:

    Ela ela. We are waiting for fonsekas respond tody

  9. Field Marshal Palith says:

    Ara Fonseka ara Palithayata ara
    Ara Palitha ara Fonsekata ara!
    Dennama araganilla p..e!

  10. podu says:

    ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්

  11. gajabandara says:

    mekage ugathkama???? ane ratawesiyani,
    mun 225 denama muhudata dama aluthin, medi wayase upadidareen 225 parliament yawamu mun rata winasa karala iwarai

    • Krishan says:

      මෙන්න රේගු හොරාගෙ වහලෙක් මෙතෙන්ට ඇවිල්ල.

  12. නිකමා says:

    මේවා සේරම රඟපෑම්…. රටේ මිනිසුන්ගේ අවධානය වෙන පැත්තට හරවන්න

  13. GBK says:

    THIS IS A WELL ORGANISED DRAMA DESIGNED FOR SRI LANKAN FOOLS
    Most od foolish people in Sri Lanka think these actions are realistic

  14. Ponil says:

    Gonseka once rubbed an egg hopper on the face of the cook because the egg yoke was not right in the center of the hopper at an army mess.
    What if he became President?

  15. Singhaya says:

    කුලුමීම vs කලවෑද්ද

  16. Walimuni Abeysekera says:

    It is indeed a good idea to get someone to intervene and stop this nonsense.
    Finally, Fonseka would be the loser as Thevarapperuma may unleash the rest about his opponent.

Main News