ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්.. කෝප වී බිරිදගේ හිසේ පොල්තෙල් වත්කරයි.. ආප්ප වාටියකට හමුදා සෙබළුන් දණගස්වයි..- ෆොන්සේකා තෙවරප්පෙරුම ගැටුම සීමාව පනී..
January 4, 2019 at 10:21 pm | lanka C news
සරත් ෆොන්සේකා මහතා විදින ලද සිර දඬුවමක් නැති බවත් ඔහුට සියළු පහසුකම් සලසා තිබූ බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
ෆොන්සේකා මහතාට සිරගෙදර තුලට ගෙන ගොස් දීමට නොහැකි වූයේ ගෑණියෙක් පමණක් යයිද ඔහු කියා සිටී.
සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ දිනයේ දක්වන ලද අදහස්වලට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.
ෆොන්සේකා මහතා කෝප වී සිය බිරිදගේ හිසේ පොල්තෙල් වත්කල බවත්, ආප්පයක වාටින නැතැයි කියා හමුදා සෙබලුන්ට දණ ගැස්වූ බවත් ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්ද සිටිනා බවටත් ඔහු චෝදනා කලේය.
mekage ugathkama???? ane ratawesiyani,
mun 225 denama muhudata dama aluthin, medi wayase upadidareen 225 parliament yawamu mun rata winasa karala iwarai
මෙන්න රේගු හොරාගෙ වහලෙක් මෙතෙන්ට ඇවිල්ල.
මේවා සේරම රඟපෑම්…. රටේ මිනිසුන්ගේ අවධානය වෙන පැත්තට හරවන්න
THIS IS A WELL ORGANISED DRAMA DESIGNED FOR SRI LANKAN FOOLS
Most od foolish people in Sri Lanka think these actions are realistic
Gonseka once rubbed an egg hopper on the face of the cook because the egg yoke was not right in the center of the hopper at an army mess.
What if he became President?
කුලුමීම vs කලවෑද්ද
It is indeed a good idea to get someone to intervene and stop this nonsense.
Finally, Fonseka would be the loser as Thevarapperuma may unleash the rest about his opponent.