ෆොන්සේකාට ආණ්ඩුවෙන් පණිවුඩයක්.. නීතිය හා සාමය ඇමතිකම බාර ගන්නැයි ආරධනාවක්..

February 7, 2020 at 10:39 pm | lanka C news
ෆොන්සේකාට ආණ්ඩුවෙන් පණිවුඩයක්.. නීතිය හා සාමය ඇමතිකම බාර ගන්නැයි ආරධනාවක්..

ආණ්ඩුවට සම්බන්ධ වී ඇමති ධුරයක් භාරගන්නා ලෙස තමනට ආරාධනාව ලද බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවත් පසුව මුදල් ඇමතිකම හැර වෙනත් ඕනෑම ඇමතිකමක් ලබා දී ඇති බවට පණිවුඩ ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් එම සිවළු ආරාධනය ප්‍රතික්ෂේප කළ බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

71,075 Viewers

25 Comments to “ෆොන්සේකාට ආණ්ඩුවෙන් පණිවුඩයක්.. නීතිය හා සාමය ඇමතිකම බාර ගන්නැයි ආරධනාවක්..”

  1. nilu says:

    hi-hi-heeee… mh
    hih-hij-heee

  2. Leon Ma says:

    Valiant soldier turned a political bufoon has swallowed another bum steer by his opponents now taking him for a ride.

    • Rata Wenuwen says:

      බල්ලගෙ පුක කෙවුලට දෙන ඇමතිකම් ! හීනෙන්ද බොල වෙල් විදානේ!

  3. Sanka says:

    Umbata mole denda beri bawa newatha oppu kara atha…

    Moda modayama thamai ….

    • Dilshan says:

      He doesn’t do that math. He’s old in another 10 years he”ll be too old even to curse he won’t be able to pronounce
      “kalawadda” properly. When he got a chance to do some good and die like a hero once again he chose the lost path hanging on to group of traitors and go down in history as the biggest traitor of all times

  4. MD says:

    OBATUMATA HARIYANNE WANA AJIWI AMATIKAMA.

  5. Asoka Liyanage says:

    බොරු වලින් අනුර කුමාර දිසානායක පරදවා ජය ගන්නට බැරි කමකුත් නැත.

    • kawinda says:

      mahajana meeting ekakata aaraadhanayak thibunalu. meya ekata yanakota kauda inne anith kathikayo kiyala drivergen ehuwalu. kalu kumar dissanayaka kiyala driver kiuwalu. ” harawanawa waahane aapahu..” meya kiuwalu. ” ei sir..?” driver ahanakota meyata thada unaalu. ” yuko U innawanam mama mokatada yanne.? kiyanna thiyen boru okkoma U kata ula karala denawane..” kiyala kiuwalu.

  6. Wanajievie Kalawedhddha says:

    Mata Rajakama Denda Hadhanawaa!
    Mama, Epa, Epa, Epa, Kiyanawaa!!

  7. ආර්යාව says:

    බූරුවට වල්ගෙ පෑගිලා,
    වෑරදුනා කලවෑද්දාට

  8. හාවා says:

    දවාලෙ මේ තරම් සැරට නින්ද යනවද . ෂුවර් එකට ම කසිප්පු බොන්න ඇති .

  9. ලොලිපොප් මොංගල් says:

    කලවැද්දෝ දවාලටත් නිදා ගන්නවද, මේ වගේ හීන දකින්න. එහෙමද නැත්නම් උගේ බලාපොරොත්තු සහ ආශාවද මේ කියන්නේ. කමක් නෑ, කමක් නෑ නිකන් ඉන්න මට අහල ගියත් මදැයි කිව්වලු. මූටත් තියෙන්නේ රදවගේ ආර්යාවගේ හීන

  10. Sarath Bulathsinghala says:

    He had the chance of making some political headway if he only joined with the Rajapakses and took what responsibilities that came his way and go on to gain political experience that he seriously lacks. However, his bloated ego and his wife’s astrology suggested he could become the President. So given a large enough dead rope he swallowed it hook, line and sinker and ended up in jail.

    This low birth, low life simply does not have what it takes to make a politician or in the end a statesman.

    If only he took the correct path, by now he would have been revered alongside the Rajapakses for his contribution to winning the war and later for leading the nation towards economic prosperity and social justice.

    That was not to be. Once again his bloated ego!

  11. don katugampala says:

    “BULL SHIT”

  12. Ananda says:

    හිතාගෙන ඇති මෙයාට බන්දෙසියක තියලා ඇමති කම පුද කලා කීවට අපි විශ්වාස කොරයි කියලා…සජිත්ට බැන බැන ඉඩලා ඒ ඇමති කම දෙනවා කීවා විතරයි ප්‍රශස්‍ර්ති ගී ගැයුවා…අනේ මෙහෙම මෝඩයෙක්

  13. Taurus says:

    He’s day dreaming. Daval heena dekala. Must have offered to wash toilets at the ministry.

  14. Angoda Buva says:

    සමහරු දවල් හීන දකිනව. ඒත් මේ යකා මේ දකින්නෙ නම් පරලොව හීන වෙන්න ඕනෙ.

    පුදුමෙ නම් මූට තාම එංගලන්තෙ ඇමෙරිකාව වගේ රටවලින් ඇමැති කමක් දෙන්න ආරාධනා නොකල එකයි.

  15. p.d goonawardena says:

    ඔහෙට විතරක් නෙමේ හිටන් ගොයියටත් දෙන්න ඉන්නේ……හොදට නාල එහෙම ඉන්න ඕනි….

  16. Gini says:

    Fairytales. 🙊

  17. Gayan Samantha says:

    යුද්ධය තනියෙන් කලේ කියලා කිය කියා හිටියා. හැබැයි හැමෝම දන්නවා ඒක සාමූහික ජයග්‍රහනයක් කියලා. පසුගිය මැතිවරනයෙදී CHIT එකකට තමා කරන කථාව නතරකළා. යුද්ධ හමුධා මූලස්ථානය ඇතුලට ඇවිල්ලා මෙයාට බෝම්බ ගැහැවුවේ. ලොකයේ හමුදා මූලස්තානයකට Attack කලා කියලා අහලා තියෙනවාද. තමන්ගේ මූලස්තානය රැක ගන්න බැරිව කොහොමද රටක් ආරක්ශා කරන්නෙ. එහෙම කෙනක්ට ආරක්ශක ඇමතිකම ගැලපෙනවා ද?

  18. Dedunu says:

    Pala kalavadda borunokiya mahinda mahaththayai goota sir ubava aaye kittu karagannava. Ubata pissuda hatida. Ehema kaloth Anna edaata api piligannam rajalakshalaata dakunukakule idan pissu kiyala. 😂😂😂

  19. Critic says:

    He tells lies as this is something like”fox & sour grapes story” JO will respond to this in due course.

  20. කලවැද්ද ගේ දවල් හීන says:

    පූහ්, මූට මාර හීනයක්නේ පෙනිලා තියෙන්නේ. කලවැද්දන්ගේ නීතිය සාමය ඇමති වෙන්න ඕන. මෙන්න කියලා ගෙන්නලා දෙන්න වැඩේමයි. එතකොට අර මැදමුලනේ හතර කොනේ කථාව delete කොලාද? බත් කන හරක් හිටියේ ඉස්සර.

Main News