ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නේම නෑ..- ජනාධිපති කියලා
December 19, 2018 at 10:40 am | lanka C news
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට කිසිසේත්ම තමන් ඇමති ධූරයක් ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි සහ සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
මේ තත්ත්වය මත සරත් ෆොන්සේකා මහතාට බොහෝ දුරට ඇමැති ධුරයක් නොලැබී යාමට ඉඩ ඇතැයි ද වාර්තා වන සඳහන්ය.
මේ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට ඔහු විසින් තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ පරීක්ෂණ කටයුතුවලට බාධා නොවන පරිදි එම අමාත්‍යංශයේ තමන් යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද සඳහන්ය.
මහජන චන්දයෙන් පැරදුන අයට තනතුරු නොදිය යුතුය
ඉස්සර වගේ වැනෙන්න එපා! දැන් ශ්‍රීලනිප යි පොහොට්ටුවයි , සන්ධානයේ හැමෝමත් ඔබ සමගයි!
පව් අප්පා පහුගිය කාලයේ මොනතරම් මුස්පේන්තු කතාන්තර කිව්වද මේ කලවැද්දා. ඔහු හිතාගෙන ඉන්නේ UNP යේ ගාමක බලය තමුන් කියල. පව් අප්පා 2010 ඇණගත්තට පස්සේ නට් ලුස් වෙලා, පිට පොට ගිහිල්ලා, උතුර දකුණ මාරුවෙලා. පහුගිය දවස්වල කැලෑවල ඉන්න සත්තු එහා මෙහා කරන්න හැදුවේ දාම් ලෑල්ලක ඉත්තෝ එහා මෙහා කරනවා වගෙයි.
ආප්පය නැවත වරක් නාගනන වගෙයි. නාපං, නාපං ලාස්ට් චාන්ස් එකනේ.
ranilta kiweth uhoma thami sira kiyana eka neme karanne.
FOR WHAT HE NEED CABINET POST, HE HAVING FIELD MARTIAL POST WHICH EQUALITY TO CABINET MINISTER. I DON’T KNOW WHY HE NEED MORE POWERS, WITHOUT DOING NOTHING TO PEOPLE, FROM WHAT HE ALREADY HAD.