ෆොන්සේකාට එජාපයේ ඉහල තනතුරක්..

February 12, 2017 at 12:40 pm | lanka C news
ෆොන්සේකාට එජාපයේ ඉහල තනතුරක්..

ඇමති සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්ෂයේ ඉහල තනතුරක් ලබාදීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

ඔහුට මෙම නව තනතුර හිමිවන්නේ දැනට එජාපයේ දරන තනතුරුවලට අමතරව බවද පැවසෙයි.

ෆොන්සේක මහතා කැලණිය එජාප ප‍්‍රධාන සංවිධායකවරයා ලෙසද මේ වන විට කටයුතු කරයි.

29 views
Main News