ෆොන්සේකාට කට වරදී.. තමන් වටේ සිටින පාතාලයන් පෙන්වයි.. [Video]

July 21, 2018 at 12:03 am | lanka C news
ෆොන්සේකාට කට වරදී.. තමන් වටේ සිටින පාතාලයන් පෙන්වයි.. [Video]

තමනට පොලිස් නිලධාරීණ් 18 දෙනෙකු සිටින නිසා පාතාලයක ආරක්‍ෂාවක් උවමනා නැති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් වටා සිටින පාතාල සාමාජිකයන් කවුදැයි ඇමති ෆොන්සේකා මාධ්‍ය හමුවේ හෙලිදරවු කලේය.

පොලීසිය ඇතුලේ පාතාලයන් සිටින බවත් රජය එය සුද්ද කිරීමට අමහත්ව ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

හමුදාපතිවරුනට උවමනා විදිහට වැඩ කරන්නට ඉඩ නැති බවත් ආරක්‍ෂක ඇමතිවරයෙක් ඔහුට ඉහලින් සිටිනා බවත් හමුදාපතිවරුන් යනු දෙපාර්තමේන්තු ප‍්‍රධාණින් බවත් ඔහු පැවසීය.

ඒ අනුව පසුගිය රජය පැවතියදී හමුදාපති සරත් ෆොන්සේකා මහතා දෙපාර්තමේන්තු ප‍්‍රධානියෙක් වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ඇමති විය.

246 views

7 Comments to “ෆොන්සේකාට කට වරදී.. තමන් වටේ සිටින පාතාලයන් පෙන්වයි.. [Video]”

  1. සිංහල බන්ඩා says:

    කලවැදි ෆ‌ෙ නියා මරවින්ග‌ෙ ජාතිය මැරය‌ෙ‌ක්. අඃ තට්ටුවක් විතරය් මූට අඩු.

  2. තප්පුලෑවට සත්‍ය එලිවනවා දවසක . යුදජය හිමි අය කවුද දිව ඇත්ත කියූ වගයි.

  3. සීගිරි says:

    අධිරාජ්‍යවාදි බ්‍රිතාන්‍ය හමුදාවට බදවා තම මව්බමට එරෙහිව සේවයට යොදවා ගත් දේශද්‍රෝහින්ව හැදින්වූයේ “සිපයියන්” යන නමිනි.
    සිංහලයන් සුද්දාගේ හමුදාව හැදින්වූයේ “සිපයි” හමුදාව යනුවෙනි….1815දී මේ රට යටත් කරන්නත් 1818දී නිදහස් සටන පරාද කර දසදහස් ගණනක් උඩරට වීරෝදාර ජනතාව මරා දමන්නත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවදන් යොදා ගන්නේ මේ සිපයි හමුදාවයි.
    සුද්දා උපක්‍රමශිලිව තම සිපයි හමුදාවට දේශිය මුහුණවරක් අන්දවා අදටත් අපව “අන්දවා” තබා ගෙන සිටි…
    අද තම මව්බමට එරෙහිව එලි පිටම සේවයට යොදවා ඇති ෆොන්සේකා තමා නියම සිපයියෙකු බව අපට ඒත්තු ගන්වයි…
    සිපයියන් අවුරැදු 30ක් තිස්සේ යුද්ද පරාද වුන බවත් කදවුරැ දමා දුවපු බවත් හැම ලපයි සිපයියාම මතක් කර ගත යුුතුය…

  4. sanidu sooriarachchi says:

    අඃ එතකොට මෙයා නෙවෙයිද යුද්ධේ දිනුවේ. මෙයා හමුදා දෙපාර්තමේන්තුවේ කෙනෙක් විතරද? ආරක්ෂක ඇමතිද තීරණ ගත්තේ? මෙච්චර කල් කිව්වේ එහෙම නෙවෙයිනේ? සමහර විට යහපාලනේ වෙනස් ඇති. ඒ කාලේ තීරණ අරන් යුද්ධ කලේ, දිනුවේ හමුදාපතිලු.

  5. සීගිරි says:

    අධරාජ්‍යවාදි බ්‍රිතාන්‍ය හමුදාවට බදවා තම මව්බමට එරෙහිව සේවයට යොදවා ගත් දේශද්‍රෝහින්ව හැදින්වූයේ “සිපයියන්” යන නමිනි.
    සිංහලයන් සුද්දාගේ හමුදාව හැදින්වූයේ “සිපයි” හමුදාව යනුවෙනි….1815දී මේ රට යටත් කරන්නත් 1818දී නිදහස් සටන පරාද කර දසදහස් ගණනක් උඩරට වීරෝදාර ජනතාව මරා දමන්නත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවදන් යොදා ගනනේ මේ සිපයි හමුදාවයි.
    සුද්දා උපක්‍රමශිලිව තම සිපයි හමුදාවට දේශිය මුහුණවරක් අන්දවා අදටත් අපව “අන්දවා” තබා ගෙන සිටි…
    අද තම මව්බමට එරෙහිව එලි පිටම සේවයට යොදවා ඇති ෆොන්සේකා තමා නියම සිපයියෙකු බව අපට ඒත්තු ගන්වයි…
    සිපයියන් අවුරැදු 30ක් තිස්සේ යුද්ද පරාද වුන බවත් කදවුරැ දමා දුවපු බවත් හැම ලපයි සිපයියාම මතක් කර ගත යුුතුය…

  6. කිසිම පුද්ගලයෙකු හෝ සමුහයක් සදා කල්හිම වැරදි කරුවෝ නොවෙති.
    ලක්මවගේ වීරෝධාර අභීත හමුදාව අනෙක වධ බන්දනයන්ට ගොදුරු වෙමින් පෙරට නොගියේනම් අද සිහලුන් හා උන්ට රටක් කෝ??
    ඉහත පරිදි එම විරුවන් ලඝු කොට පෙන්විය හැක්කේ එවැනිම ලඝු මනසකින්මය.

    මොහුද , මහින්ද , ගොටභය මැතිදුන්ලා සමග යුද්ධය ඉදිරියට ගෙනයද්දී නියම යුධයෙහි දක්ෂ රණවිරු ෆොන්සේකා විය.
    මහින්ද මැතිඳු වහා වහා විදෙස් රටවලට යවා මෙම සෙන්පතියාගේ දිවි බේරා දුන්නේ ද එබැවිනි.

    නමුදු මහා යුද ජයග්‍රහණයෙන් පසුව මොහුගේ ජන්ම ගති පෙරට විත් ,රජ පිස්සුව ඔලුවට ගසා ,ගුණමකුවකු වී රටෙහි නායකයා ගේ උපදෙස් සමග එරෙහි වෙමින්
    පොන්සේකා බවට පත්විය.

    • vana jeevi kalavadda says:

      ඉන් පසු ගුණමකුවකු වී සියතින්ම සිය ගෞරවය කෙලෙසා ගත්තේය​.

Main News