ෆොන්සේකාට කෙලගසා, සෙරෙප්පුවලින් ගසා ගිනි තබති.. විරෝධතා..[Video]

September 11, 2017 at 12:00 pm | lanka C news
ෆොන්සේකාට කෙලගසා, සෙරෙප්පුවලින් ගසා ගිනි තබති.. විරෝධතා..[Video]

ඇමති සරත් ෆොන්සේකා විසින් සිදු කරන ලද ප‍්‍රකාශයන්ට එරෙහිව අනුරාධපුරයේ පැවති විරෝධතාවයකදී විරෝධතාකරැවන් විසින් ඔහුගේ අනුරැවකට කෙල ගසා, සෙරෙප්පුවලින් ගසා, ගිනි තැබූහ.

150 views
Main News