ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිකම දුන්නොත් ඊට පසුදාම ශ‍්‍රීලනිප ඇමතිවරුන් විපක්‍ෂයට..- සුසිල්

March 1, 2018 at 2:10 pm | lanka C news
ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිකම දුන්නොත් ඊට පසුදාම ශ‍්‍රීලනිප ඇමතිවරුන් විපක්‍ෂයට..- සුසිල්

නීතිය හා සාමය ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දුනහොත් ඊට පසුදාම ශ‍්‍රීලනිපයේ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම ආණ්ඩුව අතහැර විපක්‍ෂයේ අසුන් ගනු ඇති බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඇමතිවරයා මේ බව සදහන් කලේ ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමතිධුරය ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත්වන යෝජනා ගැන මාධ්‍ය විසින් කල විමසීමකදීය.

යම් හෙයකින් ඇාණ්ඩුව වැරදි තීන්දුවත් ගතහොත් ජනතාව පාරට බහිනු ඇති බවද පවසන ඔහු ඇමතිකම් සති දෙකකට දෙන්නේදැයි ඇතැමුන් ප්‍රශ්න කරන බවත් ඒවා කියන සමහරුන්ට අවබෝධයක් නැතිව කටට එන දේ කියා දමන බවත් සදහන් කරයි.

29 views

28 Comments to “ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිකම දුන්නොත් ඊට පසුදාම ශ‍්‍රීලනිප ඇමතිවරුන් විපක්‍ෂයට..- සුසිල්”

  1. Nana says:

    Hondatama Baya patai. Mulinma allanna one me wage depath nai.

  2. vishnu says:

    පාහර බල්ල තෝ ගියත් එකයි නැතත් එකයි
    උඹේ දේසපාලනය ඔතනින් ඉවරයි

  3. Rohitha says:

    aeiy gono thopi oka asse waedila innathuru oyawage de siddawenabawa thota nowaetaheda? daenma palayaw.

Main News