ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි..

May 10, 2019 at 8:40 am | lanka C news
ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි..

රටතුල උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සලකා බලා ආරක්‍ෂක ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කරන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කොළඹදී පැවති විශේෂ හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහය ද ආරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

යුධ සමයේ දී හදිසි අවස්ථාවන්ට මුහුණ දීමේ පුහුණුව ලත් නිලධාරින්ගේ එම සේවය මෙම අවස්ථාවේ ලබා ගත හැකිනම් එය ඉතා වැදගත් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂණ උපකරණ අවශ්‍ය වන්නේ නම් විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් මගින් හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා අදාළ උපකරණ මිලදී ගැනීම සිදුකල යුතු බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළාය.

පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කල අන්තවාදී ත්‍රස්ත සංවිධාන ස්ථිර තහනමකට ලක් කිරීම කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට හදිසි නීති රෙගුලාසි යටතේ එම සංවිධාන තහනම් කර තිබුනද නව නීති සකස් කර හෝ නෛතික වශයෙන් අන්තවාදී සංවිධාන විනාශ කර දැමීමට පියවර ගතයුතුයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා හට නිතිය සහ සාමය පිලිබඳ අමාත්‍යාංශය ලබාදීමේ අවසන් තීරණය රජය තවමත් ප්‍රමාද කරන්නේ මන්ද යන්න එහිදී අමාත්‍යවරයා සඳහන් කලේය.

එම වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දියයුතු බවට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

පෞද්ගලිකත්වට වඩා රට වෙනුවෙන් තීරණ ගැනීමට යොමු වීම අත්‍යවශ්‍ය බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

– මාධ්‍ය අංශය

25,449 Viewers

17 Comments to “ෆොන්සේකාට පොලීසිය බාර දෙන්නැයි එජාප මන්ත‍්‍රී කණ්ඩායම ඒකමතිකව ජනපතිට දන්වයි..”

  1. Nim says:

    ” NARIYATA KUKULU BARA
    DUNNA WAGE , AUDA GANNA
    LABUNAMA COMIS KUTTI
    LABENA WANE ?😎😅😅😅😅😅😅”

  2. NAK says:

    Mr. President,Please stick to your own judgement and don’t listen to these UNP cowards.
    All they want is to create more mayhem and try to evade elections.

  3. සිංහල බන්ඩා says:

    සරත් ෆොන්සේකා ගැලවීමෙ හමුදාවෙ හමුදාපති කොරන්න හොදා කියපු එජාපය අද කියනවා එයාව ආරක්ෂක ඇමති කොරන්නලු. රොබට් ඕබ්ලේක් මැතක දීපු උපදේසෙ මූට ඇහිල නැහැ.

    • Janathawa says:

      The people have understood very well that what these scared U.N.P. MPs want is to get postponed the forthcoming elections in order to prolong their privileges and other benefits. S.F. is also talking about two year story to curb this situation like his whiteflag storey.Otherwise,when
      knowledgeable people pointed out this imminent danger during all these four years, some branded those people as racialists and some behaved as dumbs.Now they are also responsible.

    • දේවක says:

      ගෝටා දැන් රොබට් බ්ලේක්ලගෙ සුරතලා.

      • හැකහැක says:

        උඹේ ගෑණි දැන් කාගෙ සුරතලාද කියල උඹ දන්නවද?

        • දේවක says:

          දන්නව! අල්ලපු ගෙදර බෝඩිං කාරයගෙ.

    • Janaka from Matara says:

      unp did not say that as a block. some people did. Then part of the unp separated and helped the then government.

  4. Sun says:

    Dear friends it not giving the ministry to him but to change the intelligence system comprising creative thinkers as watchdogs of the country rather than following instructions of American embassy as puppets. We have to use our own heads and knowledge to go ahead beyond the system. Our old leaders are dummies like to the preachers just obeying the instructions due to the suppressed and conditioned minds during old British regimes. Fresh and new ideas to come forward.

  5. Sun says:

    Dear friends it is not giving the ministry to him but to change the intelligence system comprising creative thinkers as watchdogs of the country rather than following instructions of American embassy as puppets. We have to use our own heads and knowledge to go ahead beyond the system. Our old leaders are dummies like to the preachers just obeying the instructions due to the suppressed and conditioned minds during old British regimes. Fresh and new ideas to come forward.

  6. sathya says:

    Robert Blake Mahindage Katu kana Ballek. Mahindalata kohomatath baha.
    Mahinda and Gotabhaya are not capable of ending this critical situation

    • Boruwa says:

      You are correct people will select that soon. What about ponil.mongala.securiti kamkaru. Gonja and akila all are samanala partiye.

    • හැකහැක says:

      ඇත්ත නේන්නම්! මහින්දටයි, ගෝඨාභයටයි ඒ තරම් හැකියාවක් නෑ.
      කොටින්ගෙ තිස් අවුරුදු ත්‍රස්තවාදය නැතිකලෙත් අපේ චතුර කොලුවනෙ.

  7. asela says:

    Please do not waste your time even though you do not have anything to do other than robbing peoples money. This mad man will never get it . I know it personally.

  8. Ratawasiya says:

    UNP එක බලන්නෙ ආපහු සරත් පොන්සේකාව පාවිව්‍ව්‍ කරල තචත් බලයේ ඉන්නයි.සුදුකොඩ් කතාවෙන් පස්සෙ මොහු ගැනත් විශ්වාසය නැති වුනා.

  9. Love nature says:

    වදුරට දැලි පිහිය ලැබුනොත් වෙනදේ දන්නවනේ

  10. Nidan Hora says:

    Why don’t all UNP get together and send Gonseka home peacefully. Need to find a person who has the desire to do a service to the country but not to seek revenge.

Main News