ෆොන්සේකාට මාස තුනට වියදම ලක්‍ෂ පන්දාහයි.. ඡන්දෙන් ගත්තේ ඡන්ද පන්දාහයි..

March 16, 2017 at 6:48 pm | lanka C news
ෆොන්සේකාට මාස තුනට වියදම ලක්‍ෂ පන්දාහයි.. ඡන්දෙන් ගත්තේ ඡන්ද පන්දාහයි..

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍යංශයෙන් කෙරෙන රාජකාරියක් නැති වුවත් මාස තුනක කාලයකට ලක්‍ෂ පන්දාහක මුදලක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ෆොන්සේකා මහතා මැතිවරණයේදී ලබා ගත්තේ ඡන්ද පන්දාහක් යයිද ඔහු වැඩි දුරටත් කීය.

163 views