ෆොන්සේකාට මාස තුනට වියදම ලක්ෂ පන්දාහයි.. ඡන්දෙන් ගත්තේ ඡන්ද පන්දාහයි..
March 16, 2017 at 6:48 pm | lanka C news
ප්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා මහතාගේ අමාත්‍යංශයෙන් කෙරෙන රාජකාරියක් නැති වුවත් මාස තුනක කාලයකට ලක්ෂ පන්දාහක මුදලක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ෆොන්සේකා මහතා මැතිවරණයේදී ලබා ගත්තේ ඡන්ද පන්දාහක් යයිද ඔහු වැඩි දුරටත් කීය.
Lollanta kade yana ekata oya gewana gaanath madi neda…?
Kalawedda Theory.
කෙවුල් කලවැද්දා අම්බලන්ගොඩ ගම් පැත්තේ යන්න නැතුලු, ලඟදී ‘ හූවකින්’ සන්ග්‍රහා වින්දලු.,
හරියට හරි! කලින්හිටි සරත් පොන්සෙකා මහතා මිය ගිහින්
මහජන බදු මුදල් මුන්ට වෙනම අපායක්
රනිල්ගේ නියඟලා අල මොලෙන් රටේ සංවර්ධනය කරන්නේ ඔහොම තමයි, ඉවසලා හිටපල්ලා. දැන් තියෙන්නේ පෙන්නේ නැති සංවර්ධනයක්. සියලුම නාස්ති නතර කරලා තියෙන්නේ. 2075 දී රට සංවර්ධනය වෙනවා.