ෆොන්සේකාට මුළු පොලිසියම විරුද්ද වේ.. ත‍්‍රිවිද හමුදාවම බෑ කියයි.. නීතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට කිසිසේතම නොදේ..

May 3, 2019 at 10:00 am | lanka C news
ෆොන්සේකාට මුළු පොලිසියම විරුද්ද වේ.. ත‍්‍රිවිද හමුදාවම බෑ කියයි.. නීතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට කිසිසේතම නොදේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමති ධූරය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කර ඇතැයි වාර්තා පලව ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ කිසිසේත්ම සරත් ෆොන්සේකා මහතාට එම ඇමති ධූරය ලබා නොදෙනු ඇති බවයි.

ඊට හේතුව වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතා යටතේ වැඩ කිරීමට දැඩි අකමැත්තක් සහ විරෝධය පලකර සිටීමයි.

එමෙන්ම ආරක්ෂක හමුදාවන්ට ද ඉහළම නිලධාරීන් සරත් ෆොන්සේකා මහතා සමග ආරක්ෂක කවුන්සලයේ අසුන් ගැනීමට අකැමැති බව සඳහන් කර ඇත.

මේ හේතූන් මත ජනාධිපතිවරයා කිසිසේත්ම සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමති ධූරය ලබා නොදෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර සිටී.

94,008 Viewers

32 Comments to “ෆොන්සේකාට මුළු පොලිසියම විරුද්ද වේ.. ත‍්‍රිවිද හමුදාවම බෑ කියයි.. නීතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට කිසිසේතම නොදේ..”

  1. Janaka from Matara says:

    Who appoints whom in Sri Lanka?

  2. sathya says:

    Sarath Fonseka could make a change to these situations?

    • helaya says:

      yes a change similar to the change made by this government or even worse because he only knows hatred and think only about himself

    • Ranil says:

      By killing anyone who objects him like Lasantha?

  3. බන්ඩා says:

    ෆොනී අසීමිතව රටට ආදරේ කල බව ඇත්ත. නමුත් ඇමරිකාවෙ ගිහින් ඇවිත් කල සුදු කොඩි කතාවේන පස්සෙ ⁣දේස ප්‍රේමී කවුරැවත් ෆොනී විශ්වාස කරන්නේ නැහැ.

    • On looker says:

      It seems to the people that the present unpopular politicians are finding way and means to postpone the forthcoming main elections , as they have done already by postponing due provincial council elections.This Election – phobic , irresponsible politicians are a curse to the whole Nation.

      • බන්ඩා says:

        ජනමතවිචාරණයක් නොතියා කල් දමන්න බැරි චන්දය කොට්ටාස නැති රටම එක කොට්ටාසයක් වන ජනාධිපතිවරණය යය්.

    • Aurora says:

      ඇමෙරිකන් උවමනාවට සුදුකොඩි චෝදනාව රටට සහ හමුදාවට එල්ල කල පාහර වැඩේ සදාකල් ශාප ලැබීමට හේතුවක්. චන්ද 5000 පක්ෂ නායකයාගේ වාචාල කටට රාජකාරියක් රනිල් පවරලා තියෙන්නේ. උදේ දවල් රෑ වෙනසක් නැතිව රාජපක්ෂවරුන්ට දොස් කියමින් අපහාස කිරීමයි පැවරුන රාජකාරිය. නිකම්ම පැන්ෂන් යන්න හිටි මිනිහ හමුදාපති කරලා සියලු පහසුකම් දීල හමුදාව වැඩිකරලා ගුවන්, නාවික, STF, පොලිස් සහ මහජන බලය, විදේශ අතපෙවීම් කළමනාකරණය ආදී නොයෙක් යටිතල සම්පාදනයක් කල රාජපක්ෂවරු LTTE යට එරෙහි යුද්දෙන් මකන්න කථාකරණ මේ මෝඩයා හට ජාතික ආරක්ෂාව බාරදෙන්නේ මොන බූරුවද?

  4. Sun says:

    This man is acting like Hitler. Not only action but his thinking also. I have not seen him but from his words we can say a lot.

  5. kawinda says:

    dittadhammavedaniya kamma. thawa idiriyatath…..

    • Rata wesiyo says:

      Even S.F. could not defeat terrorism under the U.N. P. governments. He would not be able to curb this menace even now under present rulers , who had weaken the National intelillgence services and National defense. The nation should have a correct political leadership.The due elections were held in due times even during L.T.T.E ‘s brutal terrorism period. The people should not allow these unpopular rulers to use this disaster as an opportunity to postpone the important elections.

    • Sam says:

      Katada Dithdamakaram , SF or sri lankan?
      Siripal know all, he is the expert in the country situation and he debited the LTTE last two weeks , very funy.

  6. Ariyathilaka says:

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාට නීතිය සහ සාමය පිළිබඳ ආමාත්‍ය ධූරය දීම සම්බන්ධව බලය ඇත්තේ (අග්‍රාමාත්‍යවරයාගේ අදහස ද විමසා) ජනාධිපතිවරයා වෙතය. ජනරජයේ ආරක්ෂාව පිළිබඳව හෝ වෙනයම් ආමාත්‍ය ධූරයක් පිළිබඳව හෝ පත් කිරීම සම්බන්ධව පොලීස් ප්‍රධානීන්, හමුදා ප්‍රධානීන් හෝ ඒ ඒ අංශ බාර ප්‍රධානීන්ගෙන් විමසා ඔවුන්ගේ කැමැති අකැමැති භාවයෙන් පත් කිරීමට තීන්දු කිරීම ව්‍යවස්ථාදායක බලය(පාර්ලිමේන්තු බලය) හෑල්ලුවට ලක් කිරීමක් බව කිව යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හැර වෙනත් අයෙකුට ආමාත්‍ය ධූර දැරිය නොහැක. මන්ත්‍රීධූර හිමකම ව්‍යවස්ථාදායකය සතුය. ජනාධිපතිවරයාගේ අභිමතය (අග්‍රාමාත්‍යවරයගේ අදහස අනුව) විධායකය සතුය. එසේ වුවද හමුදා-පොලිස් හෝ වෙනත් ආයතනය ප්‍රධානීන්ගේ අභිමතයන්ට අනුව අමාත්‍යධූර පත් කිරීම තීන්දු කිරීම පාර්ලිමේන්තුව(ජනතාව) සතු ව්‍යවස්ථාදායක බලය හෑල්ලුවට ලක් කිරීමක් බව කිව යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1) ව්‍යවස්ථාවේ “පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකය බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයෙන් අන් සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති අධිකාරියක් පාර්ලිමේන්තුව විසින්නොපිහිට විය යුත්තේ ය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.

    • Sam says:

      Perfect answer to Sripala, well explained and very analytical comment

      • Nishantha says:

        Its not analitical or well explained.totally bias.even an o/l student knows sf is a idiot.if it is not so why he couldnt get more than 5000 votes in genral election.is it the fault of public or sf himsef.commen sens importnt than legal issues

        • Victor says:

          Nishantha, Don’t even bother explaining to these idiots. You cannot fix stupid. This is as stupid as it gets. President does not just pluck a name out of thin air and decide on his own or just blindly take a name from the PM and decide. His decision is taken after considering the facts. In this case the fact is so many have opposed the appointment of SF.

    • Jess says:

      පත් කරන්නෙ කවුද, කල යුත්තේ කවුද යන්නට වඩා වැදගත් වන්නෙ, වැඩ කල හැක්කේ කාටද යන්නයි. තමා යටතේ ඇති අය සමග වැඩ කල නොහැකි නම් කොපමන වැඩ්ඩෙකු උනත් වැඩක් නැත. ලංකවේ ක්‍රිකට් ටීම් එකෙන්ම ඒක පේනවනෙ.

    • Sun says:

      At the moment the forces are performing well. The problem is with the moda ministers he can train the ministers to understand plus and minus.I am sure Fonseka can give some ideas but not authority I suppose.

    • Norata Eka says:

      අනේ මෙහෙමත් කතා , ජනතාවගේ පරමාධිපත්‍යය බලයෙන්නේ, චන්ද 5000ක් ගත්තෙ නැති එකාව මන්ත්‍රී කරල, ඇමති කරේ…හහහා

    • Muditha says:

      Ariyathilaka obe dakweema ithama niwaradi

    • අංකූරා says:

      පොලිසිය , හමුදාව බෑ කියනවනම් ඔහෙ යනවද ඒක කරන්න ?. ඒ මිනිස්සු බෑ කියන්නෙත් හේතුවක් ඇතිව වෙන්න ඇතිනෙ .
      අගමැතිගෙන් අහල වැඩක් තියෙනවාද මිනිහා රටට ආදරේ කෙනෙක් නෙවෙයිනේ . ෆොන්සේකා මහත්තයා තාම ඉන්නෙ හමුදාපති මානසිකත්වය තුල . එතකොට අමාරුයි .

  7. REAL MAN says:

    This fellow lost everything due to following reasons…

    1. His revengeful mind set
    2.His white flag story
    3. His behavior as politicians

    4. His friendship with UNP

    People will never trust fonseka…………

    • nishanthi says:

      For 4 & 1/2 years he was in government side wasting the time given as a minister to represent people & their needs…All these years we heard him talking against Rajapakshes….for the first time he spoke taking peoples side…& we heard him talking real facts….we heard him talking as a leader….BUT CAN WE TRUST THIS MAN with his revengeful & hatred mindset & his political behavior …..I think he is a timesaver….He is not suitable for the post.

  8. Vijitha says:

    හරිනම් මේ වෙලාවේ ජනාධිපති තුමා ඔය තනතුර දෙන්න ඕනේ ගොටාභය මහත්තයාට. කාගේ කාගේත් කිල්ලෝටවල තියන හුණු එලියට එය්.

  9. Citizen says:

    Whatever said and done in the past, at this crucial hour of the country, it will be a good decision to give Fonseka a overall operating post under supervision of a person who is capable to control and handle Fonseka similar to he held Army Commander post under the defence secretary. Those who opposed have forgotten that he contributed a lot to eradicate bloody terrorism in Sri Lanka in Sri2009.

  10. Nidan Hora says:

    You have been out of track for a long period. You cannot clear all your faults accumulated over the years in a day or two. Hence Mr. Gonseka I don’t believe you will qualify automatically to hold a responsible position in the government as it will create unneccessary friction within the governing bodies. I suggest give your self some time to rehabilitate and prove you are worth a try. At the moment your score is zero and unsuitable any responsible positions other than your current position Buranna Genapu Balla by the UNP.

  11. Sam Fernando says:

    This man is trying to fish in the troubled water.

  12. ගමනායක says:

    මේ ආණ්ඩුව බලයට ගෙන්න කටයුතු කරපු, ආණ්ඩුවේ විවිධ තනතුරු දරපු මහලොකු ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට තේරුණෙ නැද්ද ජාතික ආරක්ෂාව අඩපණ වී ඇති බව. ආණ්ඩුව මුස්ලීම් ඡන්ද නිසා අන්තවාදීන් ගැන පියවරක් නොගත්බව. දැන් බබා වෙන්න හදනවා. මොන තනතුරක් දැන් ලැබුණ ද අහිංසක මිනිසුන් ජීවිතවලින් වන්දි ගෙවලා ඉවරයි.

  13. Sujith says:

    He is not suitable for the post.

  14. Parakum says:

    Somebody is scared about the SCAPEGOATS revealing the truth to the country.

  15. Nana says:

    Very easy decision for President. Appoint SF. Its not Officers who decide Secretary…

Main News