ෆොන්සේකා අතනාරී.. තෙවරප්පෙරුමට මල්ටිබැරල් ප‍්‍රහාර.. අම්මාත්, බිරිදත් සම්බන්ධ කරගනී..[Video]

January 4, 2019 at 12:02 am | lanka C news
ෆොන්සේකා අතනාරී.. තෙවරප්පෙරුමට මල්ටිබැරල් ප‍්‍රහාර.. අම්මාත්, බිරිදත් සම්බන්ධ කරගනී..[Video]

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම විසින් එල්ල කරන ලද දැඩි චෝදනාවන්ට හා බැණ වැදීම්වලට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් යලිත් මාධ්‍ය හමුවක් කැදවා පිලිතුරු දුන්නේය.

තෙවරප්පෙරුම මහතාගේ බිරිද මෙන්ම මවද සම්බන්ද කර ගනිමින් සිදුවීම් කිහිපයක් එහිදී මන්ත‍්‍රීවරයා විසින් හෙලි කලේය.

174 views

14 Comments to “ෆොන්සේකා අතනාරී.. තෙවරප්පෙරුමට මල්ටිබැරල් ප‍්‍රහාර.. අම්මාත්, බිරිදත් සම්බන්ධ කරගනී..[Video]”

  1. sanjaya says:

    මිනිසුනේ,
    1) පොන්සේකා තෙවගේ කකුලෙන් ඇදීම කරේ අද ඊයේ නෙමේ . තේවා දැන් තමා මේ කතා කියන්නේ . මේ වලිය දාගන්ඩ තිබ්බේ මේ ප්‍රශ්න ඇතිවෙන කොටමනේ. දැන් මොකද මේ දෙන්නා ඇනකොටා ගන්නේ .
    2) පොන්සේකාට පොදු අපේක්ෂක වෙන්න බලාපොරොත්තු වෙනවා වෙන්ඩ පුළුවන්
    3) මේ දෙන්නා එළිපිට බැන ගැනීම නිසා දන්නගේම පටි රෝල්.
    4) රනිලා මේ දෙන්නා කොටවලා දෙන්නවම කොන්ට්‍රෝල් කරනවා වෙන්ඩ පුළුවන්
    5) තේවා වනජීවී එකට මැරීගෙන වැඩ කරා එක නිසා වනජීවී එකේ වඩිපිරිසකගේ ප්‍රසාදයක් තියෙනවා. ඒවගේම මේ ගැටලුවෙන් (අලි මිනිස් ) දුක් වින්ද මිනිස්සු තේවා ගැන ලොකු ප්‍රසාධයක් තියෙනවා.

  2. හා හා ලමායි ඔයාලා දෙන්නම යූඑන්පී නේද උඹලා මට ආදරේ නැද්ද ඔහොම ගහගන්නේ 😡 දෙන්නවම ඇදලා දානවා එලියට ඕන එක්ක් කරගන්න කියලා සෙද්ද මට මේ අගමැටි කමත් එපා වෙනවා ඕයි 😡

Main News