ෆොන්සේකා ඇමතිකමින් ඉවතට.. ත‍්‍රිවිධ හමුදාවේ ලොක්කා කරමින් නව තනතුරට..?

April 28, 2017 at 11:20 am | lanka C news
ෆොන්සේකා ඇමතිකමින් ඉවතට.. ත‍්‍රිවිධ හමුදාවේ ලොක්කා කරමින් නව තනතුරට..?

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා දැනට දරණ ඇමති ධුරයෙන් ඉවත් කර ඇති කිරීමට යන නව තනතුරක් සදහා පත් කිරීමට යෝජනා වී ඇත.

ත‍්‍රිවිධ හමුදාවටම අණ දිය හැකි වන ලෙස ඇතිකරන නව තනතුරට ෆොන්සේකා මහතා මෙසේ පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සදමන් කරයි.

කෙසේ වෙතත් ඔහු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් වීමක් ගැන මෙතෙක් සාකච්චා නොවෙයි.

මෙම නව තනතුර ඇති කරන්නේ රජයට විරැද්දව සිදු වන විරෝධතා උද්ඝෝෂණ ආදිය මර්ධනයට හා හදිසි අවස්ථාවන්හි අත්‍යවශ්‍ය සේවා ක‍්‍රියාත්මක කිරීමට හමුදාව යොදා ගැනීමට බවට මාධ්‍ය වාර්තා පල විය.

8 views

7 Comments to “ෆොන්සේකා ඇමතිකමින් ඉවතට.. ත‍්‍රිවිධ හමුදාවේ ලොක්කා කරමින් නව තනතුරට..?”

  1. roshan says:

    ෆොන්සේකා හමුදාපති කරනවා කියා ජනපති කීවේ විහිළුවට… ගණන්න ගන්න එපා.. ‘හා’ද..- SB

  2. Karu says:

    තමා ගැන අධිතක්සේරුවක් තියන කලවැද්දා කාගන්න එක ස්තිරමයි.

    • Veerasena says:

      Ltte map eka tika tika punchi karanna kota kalawadda hondai
      Mokkada me manussaya karapu varadda
      There is no Ltte war victory if he did not lead the war.He worked day and night to achieve it.

      • gon shot says:

        මූත් කලවැද්දෙක්,නිකම්ම නෙමෙයි පාහර කලවැද්දෙක්!!!!

  3. බන්ඩය්යා says:

    නියමය් නියමය් කලවැද්ද බලාපොරොත්තුන් හිටිය තනතුර ඔික තමය්. ඝෝට එක්ක තරහ උනෙත් බලයක් නැති ත්‍රිවිධ හමුදාවට අණ දෙන තනතුර දුන්න කියලය්.

  4. Lapaya says:

    Kochchara dawasakatada ???? Paw appa mu nikan illan kanawa mepara.

  5. pushpakumara says:

    වැදගත් ලෙස දේශපාලනයක් ගැන කතා කරන්න නොදත් වල් වනචරයෝ ටිකක් නේද මෙතන ලියල තියෙන්නේ?

Main News