ෆොන්සේකා ඇමති ධුරයෙන් ඉවතට.. රවිට-දයාසිරිට යලිත් ඇමතිකම්.. ජනපති-අගමැති තීරනාත්මක සාකච්චාවක.. ආසාර්ථක වුනොත් ප‍්‍රබල තීන්දුවක්

October 15, 2018 at 3:21 am | lanka C news
ෆොන්සේකා ඇමති ධුරයෙන් ඉවතට.. රවිට-දයාසිරිට යලිත් ඇමතිකම්.. ජනපති-අගමැති තීරනාත්මක සාකච්චාවක.. ආසාර්ථක වුනොත් ප‍්‍රබල තීන්දුවක්

ආණ්ඩුව තුල ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් හදිසි සාකච්චාවක් සදහා ජනාධීපතිවරයා හා අගමැතිවරයා ඉතා ඉක්මනින් මුණ ගැසෙනු ඇති බව වාර්තා වෙයි.

එම සාකච්චාවෙන් පසු රවි කරුණානායක හා දයාසිරි ජයසේකර යන මන්ත‍්‍රීවරුනට ඇමති ධුරයන් ලැබෙනු ඇතැයිද පැවසෙයි.

සරත් ෆොන්සේකා මහතා ඇමති දුරයෙන් ඉවත් කිරීමක් සිදුවීමටද ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

කෙසේ හෝ මෙම තීරනාත්මක සාකච්ඡාවේදී එකඟතාවයකට නොපැමිණියහොත් දේශපාලන වශයෙන් අවසන් තීන්දුවක් ගනු ඇතැයි ද විහ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

72 views

16 Comments to “ෆොන්සේකා ඇමති ධුරයෙන් ඉවතට.. රවිට-දයාසිරිට යලිත් ඇමතිකම්.. ජනපති-අගමැති තීරනාත්මක සාකච්චාවක.. ආසාර්ථක වුනොත් ප‍්‍රබල තීන්දුවක්”

  1. SL US says:

    If Fonseka opens his mouth he make sure full area is bad smelly….He is smelly that much.. law quality bugger..should chase him away…

  2. Francisco Almeida says:

    Ane Dewdath noditi mokpura – Guttila Kawya.

  3. මොන බොරුද මාමේ....දවසකට කි සැරයත් තද තින්දු ගන්න තටබනවාද? හඩ විතරයි වැඩ නෝ? says:

    මොන බොරුද මාමේ….දවසකට කි සැරයත් තද තින්දු ගන්න තටබනවාද? හඩ විතරයි වැඩ නෝ?

Main News