ෆොන්සේකා උපනායක කලොත් ප‍්‍රබල ඇමති තවත් 25ක් සමග මෛත‍්‍රී ළගට.. අලූත් ආණ්ඩුවක්..

April 6, 2017 at 9:20 am | lanka C news
ෆොන්සේකා උපනායක කලොත් ප‍්‍රබල ඇමති තවත් 25ක් සමග මෛත‍්‍රී ළගට.. අලූත් ආණ්ඩුවක්..

ඇමති සරත් ෆොන්සේකා මහතාට පක්‍ෂයේ උපනායක ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් එජාපයේ ප‍්‍රබල ඇමතිවරයෙකු දැඩි විරෝදය පල කර ඇති බව වාර්තා වෙයි.

ඔහු පෙන්වා දී ඇත්තේ මහ මැතිවරණයේදී තනිව තරග කර පැරදුනු අයෙකුට එජාප උප නායක ධුරයක් ලබා දීම නොකල යුතු බවකි.

යම් හෙයකින් නායකත්වය විසින් තම මතය නොතකා ඇමති ෆොන්සේකාට උපනායක ධුරයක් දුන හොත් පසුපෙල එජාප මන්ත‍්‍රීවරුන් 25 දෙනෙකු සමග වත්මන් ආණ්ඩුවන් ඉවත්ව ජනාධිපති මෛති‍්‍ර සමග එක්ව වෙනම ආණ්ඩුවක් හදන බවද සිය හිතවතුන් පිරිසක් සමග කොළඹදී පවසා ඇත.

10 views

16 Comments to “ෆොන්සේකා උපනායක කලොත් ප‍්‍රබල ඇමති තවත් 25ක් සමග මෛත‍්‍රී ළගට.. අලූත් ආණ්ඩුවක්..”

  1. sakya says:

    Very good idea. Let Ranil, with sagara, malik, ravi, akila etc be formed a new UNP to be isolated. Let MY3 to run a real Yapalana Govt on his own.

  2. Lebbe says:

    හැබැයි පොන්සේකාට උප නායක කම දුන්නම මිනිහා ඊළඟට තම නායකයාට එරෙහිව ඉදිරිපත් වී ඔහුව විනාශ කිරීමට කටයුතු නොකරයි කියලා හිතන්න පුළුවන්ද ? එකත් හොඳ නේද කියල හිතෙනවා.

    • Karu says:

      රනිල් කියන්නේ හරිම කට්ට කයිරාටික මිනිහෙක්.පොන්සේකා ඊ ළඟ ජනාදිපති තරඟයට එන්න හිතා ඉන්නවා.ආවොත් කැඩෙන්නෙ රනිලගෙ චන්ද. උප නායක කටුවක් දුන්නොත් කටුව කකා ඉඳියි. ඊට පස්සේ එලවලා දාන එක මොකක්ද?

  3. ExUNPer says:

    ඔක්කොම උප නායකවරු කලහම අවුලක් නැහැනෙ !
    හා නේද ?

  4. kamalsiri kuruwita says:

    මේ වාහේලාගේ රටේ ලොකුම ප්‍රශ්නය මේකද ? වාසු කිව්වදේ සම්පුර්ණ නැහැ . එයා කිව්වා කෙනාට විතරක් නෙවෙයි මුන්ගේ මහා එවුන් දෙන්නගේ ඉඳල පහලට ඔක්කොම ලජ්ජා නැති, එනිසාම වරදට බය නැති පිස්සෝම සෙට් එකක් තමයි මුළු ආණ්ඩුවේම ඉන්නේ. විද්‍යාත්මක ඇමතී තනතුරු වගේ කපටි වචන දමල මීහරක් ටිකක් නම් රවට්ට ගත්ත තමයි. මේ සියලු විනාසයන්ට ඒ ජාතියක් ජම්මයක් නැති මෝඩ මීහරක් වග කියයුතුයි

  5. dilruwan says:

    අපි දේශපාලනික මොනවා කිව්වත් ඔය යු එන පි එකේ රටට ආදරය තියන මිනිහෙක්ට ඉන්නේ ෆොන්සේකා විතරයි… කොහොමත් ඔය කොටින්ට කත් අදින එවුන් තමා දැන් ඉහල තනතුරුවල ඉන්නේ ..ෆොන්සේකාට තැනක් දෙන්නේ නැහැ ..අපරාදේ මේ වගේ අවස්ථාවලින් මහින්දට ප්‍රයෝජනයක් ගන්න තිබ්බ … මහින්ද ෆොන්සේකා හිරේ නොදැ හිටියනම් ..මේ වෙද්දී ෆොන්සේකා මහින්ද ලග ඉන්නේ ..මහින්ද මහත්තයා තම වැඩේ කාගත්තේ…ෆොන්සේකාව හිරේ නොදා එයට පාඩුවේ එයටම යු එන් පි එකේ නායකයෝ මොන වගේද කියල තේරුම් ගන්න ඉඩ දුන්නනම් හරි… හිරේ නොදා එහෙම වුණා නම් 2015 ට කලින් ෆොන්සේකා මහින්ද මහත්තය එක්ක අපහු යාලු වෙනවා ..හිරේ දාපු වැඩෙන් වුනේ මහින්ද එක්ක බද්ධ වෛරයක් ඇති වුණා එක …රනිල් මොන මගුල කලත් ෆොන්සේකාට බැහැ දැන් හිත හදාගෙන මහින්දට උදව් කරන්න

    • Pasindhu Kariyawasam says:

      Mahindha doesn’t seek help from traitors.
      So, this question won’t arise.

    • Boo says:

      විසබීජයක් කොච්චර ආදරෙන් වැළඳ ගත්තත් උදවුවක් නං ලැබෙන්නේ නෑ , ලෙඩක්ම මිසක්.

  6. asaranaya says:

    කලවැද්දාට ඔය තනතුරු දුන්නොත් හුඇන්පියත් හාන්සියි,අනික කෙවුලකුට පුලුවන්ද රටක් තියා පක්ශයක් පාලනය කරන්න.

    • sarath says:

      True. He only got 5000 votes from whole of the island in the last general election.
      Even those who voted him during 2010 Presidential election didn’t vote him after
      that because of co-famous White Flag betrayal.

      He will never win future elections too!

  7. pp says:

    dorwala sowa shakthiyen balayata ennda bari ranil mmy3 gen aracsa wana athara paksayen thamanta ena bala pam walin berenna hadanne sf wannawon paksayata ringawa thamanta hithwth aloth jontawak paksaya thola athikaragena e magin idiriya rakagantayi.

  8. dayan jayathilaka says:

    oya panala yanawa kiyana punchi premadasa yanuwen mudalata kahina achariya naggapu wijelatha abiththayata amathi kama nathi wenawamayi.25 thiya thaniwata ekek hoyaganna baha oya abiththayata.

  9. Sam says:

    How many times you folks have predicted a new govt headed by Rajapakse? If I had put aside Rs10 each time you predicted the collapse of this govt, I would have saved a lot of money!

    Try and learn how to run a proper website folks. You are publishing stupid articles and have no credibility.

  10. Sepalika Ranatunga says:

    The most sensible thing Mr. WR should do is to join MR, not MS.