ෆොන්සේකා කපෝතියි.. තෙවරප්පෙරුම රෙදි ගලවා ඔළුවේ ඔතයි.. [Video]

January 2, 2019 at 10:21 pm | lanka C news
ෆොන්සේකා කපෝතියි.. තෙවරප්පෙරුම රෙදි ගලවා ඔළුවේ ඔතයි.. [Video]

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා විසින් එල්ල කරන ලද චෝදනාවන්ට නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා නැවත වතාවක් ප‍්‍රතිචාර දක්වයි.

2010 ජනාධිපතිවරනයේදී ඔහු වෙනුවෙන් වැඩ කලත් කිරි බිවු තනය හපා කෑ දඩෝරියෙක් රටේ ජනාධිපති නොවීම ගැන තමන් අද සන්තෝස වන බව ඔහු සදහන් කරයි.

ඉතා දීර්ඝ ලෙස නියෝජ්‍ය ඇමතිවරයා විසින් ෆොන්සේකා මහතාට විවේචන රැුසක් එල්ල කරමින් කියා සිටියේ තමන් විරිදු කියන්නා සේ ෆොන්සේකාගේ අයුතු වැඩ කියන්නට සූදානම් බවයි.

කළුතරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

52,196 Viewers

10 Comments to “ෆොන්සේකා කපෝතියි.. තෙවරප්පෙරුම රෙදි ගලවා ඔළුවේ ඔතයි.. [Video]”

  1. උතුමා says:

    ඇර තෙවරප්පෙරුම, ඇර!

    • "දවල් තරු පෙනිලා" says:

      පාටපක්‍ෂ පසෙක දමා පාලිත කරන වැඩ
      අැගයිය යුතු සැමදෙනම දී මෙතුමට හිඩ
      මාෂල් තරු අතගාමින් කරපු මෝඩ වැඩ
      එලිවේ දවල් තරු පෙනිලා ගාගෙනම මඩ

      ජාතිය අවමාන කල මාෂල් කෙනෙකු නැති
      ලොව තරු ලද මාෂල්ලා හිනා වෙනවා ඇති
      කරුමය පඩිසන් නොදී එදා බේරුනාම ඇති
      තරුටික ගලව ගන්නට මහසෝනා බලා ඇති

  2. Gayantha says:

    හය්යෝ ඵොනී

  3. Sunil says:

    I O Fonny you are now in a mud well now why you left MR and joined TNA/ UNP gang and no doubt now you repent now man better leave this ungrateful UNP/TNA and apologize to MR

  4. Waterloo says:

    මාලුවා මැරෙන්නේ නට නිසා පොන්සේකාගේ කටට වැරදේ

  5. Lebbe says:

    Kalawadda illan kanawa. Chanda 5000 k nathi pina.

  6. K Chokshanadan says:

    Thewarapperuma is taking about getting his womb removed. Is he trans gender? Some of the things he said was true, Fonseka has given a lot of power to Chandima Peiris, his wife’s nephew.

  7. Harak Gonseka says:

    හරක් ගොන්සේකා කියන්නේ නිකම් නෙවෙයි

  8. mun dennama balalobi, awineethayi janathawani , ugathun, buddimathun thora gamu

    225 denagen 93 kata O.L pawa nethulu janapathi O.L karayeklu mewa web eke thiyenne
    ITHIN RATAK DIYUNNU WEYIDA???

  9. Hesh says:

    හයියො ටොයියොන්ගෙ එක පොදු අපේක්ශකයෙක් ෆොන්සේකා. අනිත් එකා මයිත්‍රී. හැබැයි හිතාගෙනනම් ඉන්නෙ හරි මොල ගෙඩි කියලා.

Main News