ෆොන්සේකා ජනාධිපතිකම ඉල්ලයි..
April 9, 2022 at 4:40 pm | lanka C news
සමගි ජන බලවේගයට ආණ්ඩුව ලබා දෙන්නේ නම් ජනාධිපති ධූරය සමගම ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ මෙය තමන්ගේ පෞද්ගලික මතය බවයි.
ආණ්ඩුව භාර ගන්නේ නම් ජනාධිපතිධුරය සහිත ආණ්ඩුවක් භාරගත යුතු බව ද හෙතෙම පැවසීය.
පළාත් සභා ව්‍යවස්ථානුකූලව පවතින තත්ත්වයක් යටතේ ජනාධිපති ධුරයක් රටට තිබිය යුතු බවද හෙතෙම පැවසීය.
එනිසා පවතින අර්බුදය විසඳන්න බැඳී සිටින පිරිස ඉතා ඥානාන්විත ව වැඩ කළ යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
රට goda danna පුළුවන් ekama kena oba thuma.පුළුවන් nm oya inna hathikara ma ayin karala තනියම enna.අනිවාර්යයෙන් dinanawa
මූට ජනාධිපති කම දුන්නොත් වෛරය ක්‍රෝධය විතරයි. කරන මගුලක් නෑ. මුන්ට පහුගිය වසර හතරක් බලයේ ඉදලා කරපු කෙනා ගෙඩියක් නැහැ. බොරුවට දැන් කෑ ගැහුවට එක හොරකම් කල වංචා කල එකෙක් අල්ලලා හිරේ දැම්මාද. මුන් බලයෙන් ඔලුව උදුම්මවා ගෙන සැප වින්දා විතරයි. රටට කල කිසිම දෙයක් නෑ. යුද්ධය අවසන් කලා. මූට කරන්න පුළුවන් දෙයක් නැති බව මංගල පැහැදිලිව තේරුම් කරලා දුන්නා. මුන් බලය නැතුව කිපිලා මිසක් රට ගොඩ ගන්න වත් මිනිස්සුන්ට සේවය කරන්නවත් නෙවෙයි මේ කෑ ගහන්නේ.
Thama seat eken Chanda ganna bari miniha kohomada janapathikam karanne. Api Chande dunne gotata misa oyata nemei. Gotabhaya gedara yanawanam yannne eelamga janadhiparhiwaranayen misa wena ekakin nemei. Me wage padaththalayo janapathi kamata sudusu naha
ඇයි ජනතා චන්දෙකින් එන්න බැරිද.? ගෙදරට ආමි එකේ කාන්තා බලකායෙන් 20ක් ඇතිද.? ඔමලට් එකේ වාටිය අඟල කීයක් ඕනද? කටු ගොඩවල් සූප්පු කරන්න ඕනද.? කලවැදි මස් ඕනද.?
People recalls his American tour just before 201O Presidential elections .
මහ බැන්කු කොල්ලෙන් මට ලැබුනෙ ලක්ෂ 10 ක් විතරයි මම ඵ්ක පිලිගත්ත දන් මොකද කියවන්නේ.
එක පාරක් රටේ මිනිස්සු හමුදා කාරයෙක්ට දීලා කෙලව ගත්තා රටට. දැන් ඊට වඩා කෙළව ගන්න තව හමුදා කාරයෙක්ට දෙන්න ඕනේ නෑ. අපිට කොහොමත් තේරුම් ගියා හමුදා පාලනය ගෙන යන උන්ගේ කිසි හිතක් පපුවක් නොමැති බව. පොඩි උන්ගේ නෙවෙයි. ලොකු උන්ගේ. ඒක නිසා තෝත් අපිට එපා. අනික පේන්නේ නැද්ද තෝගේ මුනේ එක ලේ කදුලක් වත් නෑ. තෝ බල තණ්හාව කෑ ගහනවා හැරෙන්න තොට කරන්න පුළුවන් ඇට දෙකක් නෑ.