ෆොන්සේකා ජනාධිපති කරවන්න අල්ලස් දුන් මහ නඩුව එක දිගට දින පහක් අහයි..
October 25, 2016 at 5:30 pm | lanka C news
2010 වසරේ පැවති ජනාධිපතිවරණයේදී දේශපාලන ස්ථාවරය වෙනස් කර ජනාදීපතිවරණ අපෙක්ෂක සරත් ෆොන්සේකාට සහය දක්වන්නැයි ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්රි මොහොමඞ් මුසම්මිල්ට අල්ලස් ලෙස ලක්ෂ 300ක් ලබා දීමට පොරොන්දු වී ඉන් ලක්ෂ 42ක් ලබා දුන් බව කියන නඩුව අද දිනයේ කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැණුනි.
අද දිනයේ විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි අතර අදාල අල්ලස් දීම සම්බන්ධයේ වීඩියෝ පට ලබා දෙන්නැයි විත්තියේ නීතීඥයින් කරන ලද ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබින.
නඩුව නැවත එළැඹෙන වසරේ මාර්තු 27 වන දින කැදවන බවද කී අධිකරණය එදින සිට දින පහක් එක දිගට නඩුව විභාග කරන බවද කියා සිටියේය.
Really good decision . Certain people accused others without proper background . Musammil is not a much valued political charactor. It’s so cleared this was political drama which was directed by thunmulle and his chief priest .
don’t be criticized thunmulle or hatharamulle. The case is still pending….will see what will be going on….