ෆොන්සේකා-තෙවරප්පෙරුම දරුණු යුද්දය නවතන්න විශේෂ සාම නියෝජිතයෙක් එයි..
January 5, 2019 at 3:26 am | lanka C news
නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මේ දිනවල ඇතිව තිබෙන දැඩි මත ගැටුම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරන බව ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.
මෙම ආරවුල නිසා වෙනත් පිරිස් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරන බව පවසන ඇමතිවරයා ආරවුල අවසන් කිරීම දෙදෙනාගේම යුතුකමක් යයිද සදහන් කරයි.
ප්‍රශ්න ඇත්තේ නම් ඒ බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දන්වන ලෙසද ඇමැති අමරතුංග වැඩි දුරටත් කියා සිටී.
kohamada sinhalayage ekamuthukama ela lea
මේවා ඔක්කොම අපායේ ඉන්ටවල් එකේදී දාන ජෝක්ස්, රටේ මිනිස්සු වැටිලා ඉන්න අපායෙන් ගොඩ යයි කියලා අපායේ උන් දාන ජෝක්ස් . වහාම සිහියෙන් යුතුව කටයුතු කල යුතුය .
Yes, yes , you two quarrel to turn the attention of the peoples’ foremost priorities like postponing the due local Elections ,the. Peoples’ huge protests and anger for binging a new constitution to ruin the unitary status and sovereignty of our Motherland ,in the very near future , etc. . The people are least bothered on your verbal attacks on each other and they are deeply concerned about the attempt of Ranil to bring a new constitution , for which he has not got any majority mandate from the people , like Sirimavo in 1970’and J.R . In 1977.Is it ethical or has he got a moral right to betray the country , for his survival and / or ,to his attempts to accomplish his promises he may have made , to the enemies of our country’s territorial intrigity and Unitry status?
Fonseka hari hodai
Invite Eric Solhime