ෆොන්සේකා-තෙවරප්පෙරුම යුද්දයට අගමැතිත් අතදමයි..
January 5, 2019 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අැමතිවරයා අතර මේ දිනවල සිදුවන මත ගැටුම සමනය කරවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්ව තිබේ.
මෙම ගැටුම අවසන් කරන්නැයි අගමැතිවරයා ඔවුන් දෙදෙනාටම උපදෙස් දී ඇත.
ඒ අනුව මෙම ගැටුම අවසන් වනු ඇතැයි එජාප ආරංචි මාර්ග කියයි.
This is all a show to kill the Alocias / Palisena release from prisons…
This is a strategy
DENNATAMA
BANKU MANKOLLAYE
PRATHI PADANA DUNNA NAM
AHAWARI.
කොහොමද රනිල්ගෙ බලය..අප්පට සිරි කිව්වලු…
ඌරෙක් හා වල් ඌරෙක් අතර බිහිසුනු සටන මැදට උරැලෑවෙක් පනී.
කුලුමීම vs කලවෑද්ද
ෆොනියය් තෙවාය් දෙන්නම දෙන්නගෙම රෙදි ගලවගෙන ඉවරය්. අපි බැඳුන්කර හොර නඩේ කැප්ටන්ගෙ රෙදි ගලවමු.
ෆොනියය් තෙවාය් දෙන්නම දෙන්නගෙම රෙදි ගලවගෙන ඉවරය්. බැඳුන්කර හොර නඩේ කැප්ටන් රනිලගෙ රෙදි අපි ගලවමු.
අපරාදෙ ආතල් එක
Ganja Banda kohomada duplicate comments daanne? E kiyanne Dan spite therenawa kauda mey ganja Banda kiyala.
චැක් ඕයි!
අපෙ මහමොළ සෑර් ගම කනවනෙ!
නොමිලෙම ලැබෙන ඇන්ටර්ටේන්මන් එක නවත්තන්නෙයි කියන්නෙ මක්කටෙයි අර වන ජීවී සෑර්ල දෙන්නට?