ෆොන්සේකා-තෙවරප්පෙරුම යුද්දයට අගමැතිත් අතදමයි..

January 5, 2019 at 4:40 pm | lanka C news
ෆොන්සේකා-තෙවරප්පෙරුම යුද්දයට අගමැතිත් අතදමයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා සහ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අැමතිවරයා අතර මේ දිනවල සිදුවන මත ගැටුම සමනය කරවීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මැදිහත්ව තිබේ.

මෙම ගැටුම අවසන් කරන්නැයි අගමැතිවරයා ඔවුන් දෙදෙනාටම උපදෙස් දී ඇත.

ඒ අනුව මෙම ගැටුම අවසන් වනු ඇතැයි එජාප ආරංචි මාර්ග කියයි.

29,718 Viewers

10 Comments to “ෆොන්සේකා-තෙවරප්පෙරුම යුද්දයට අගමැතිත් අතදමයි..”

  1. dhammi says:

    This is all a show to kill the Alocias / Palisena release from prisons…
    This is a strategy

  2. Nim says:

    DENNATAMA
    BANKU MANKOLLAYE
    PRATHI PADANA DUNNA NAM
    AHAWARI.

  3. Nalaka says:

    කොහොමද රනිල්ගෙ බලය..අප්පට සිරි කිව්වලු…

    • හැකහැක says:

      ඌරෙක් හා වල් ඌරෙක් අතර බිහිසුනු සටන මැදට උරැලෑවෙක් පනී.

  4. Ranil says:

    කුලුමීම vs කලවෑද්ද

  5. ගන්ජ බන්ඩා says:

    ෆොනියය් තෙවාය් දෙන්නම දෙන්නගෙම රෙදි ගලවගෙන ඉවරය්. අපි බැඳුන්කර හොර නඩේ කැප්ටන්ගෙ රෙදි ගලවමු.

  6. ගන්ජ බන්ඩා says:

    ෆොනියය් තෙවාය් දෙන්නම දෙන්නගෙම රෙදි ගලවගෙන ඉවරය්. බැඳුන්කර හොර නඩේ කැප්ටන් රනිලගෙ රෙදි අපි ගලවමු.

  7. Chaina says:

    අපරාදෙ ආතල් එක

  8. Siagra vashi says:

    Ganja Banda kohomada duplicate comments daanne? E kiyanne Dan spite therenawa kauda mey ganja Banda kiyala.

  9. හිච්චිමහත්තෙයා says:

    චැක් ඕයි!

    අපෙ මහමොළ සෑර් ගම කනවනෙ!
    නොමිලෙම ලැබෙන ඇන්ටර්ටේන්මන් එක නවත්තන්නෙයි කියන්නෙ මක්කටෙයි අර වන ජීවී සෑර්ල දෙන්නට?

Main News