ෆොන්සේකා දෙරණේ දෙපැයක්.. සජිත්ව උඩ සිට පහලටම හම ගහයි.. [Video]

September 3, 2019 at 10:40 am | lanka C news
ෆොන්සේකා දෙරණේ දෙපැයක්.. සජිත්ව උඩ සිට පහලටම හම ගහයි.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ප්‍රකාශයක් කිසි විටෙක ප්‍රායෝගික නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීලඩ් මාෂළ් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ ‘360’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

වැඩසටහනේදී සැලකිය යුතු කාලයක් ෆොන්සේකා මහතා විසින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි විවේචන එල්ල කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ කතා කටට එනවාට කියන ඒවා මිස එය මහ පොළොවේ සිදුකළ නොහැකි කතා බවද ඔහු සිටින්නේ ප්‍රායෝගික නොවන අදහස් ගොන්නක බවද ඔහු උදාහරණ රාශියක් සහිතව පෙන්වීය.

සම්පූර්න වැඩසටහන මෙතනින්

99,017 Viewers

27 Comments to “ෆොන්සේකා දෙරණේ දෙපැයක්.. සජිත්ව උඩ සිට පහලටම හම ගහයි.. [Video]”

  1. Nish says:

    මටනම් හරි ආසයි සිරිසේන ආතල් වලින් පස්සේ සජිත් ආතල් බලන්න. ආතල් දෙන්නනම් ඉතින් යූන්පී එක තමයි.

  2. nevil thilak says:

    ඒකනම් ඇත්ත ..සජිත් හිතාගෙන ඉන්නෙ ජනාධිපති කියන්නෙ ot කරන සිකුරිට් ජොබ් එකක් කියල

  3. kuma says:

    One a moment, everyone said when Mr. Gotabaya come to the election, positions are fear to him. Now examine the articles are being published, all are fear to Mr. Sajith

    • Pal says:

      Yes ..
      Api Gonunta bayai.. mokada Uoo ratama kana Nisa.

      Sajith is a real fool.. we don’t want to see a fool be our president and fear of his election as our president.

      Kuma tho real Modayek..

      • Sara says:

        Ammapa atta.mamath baye inne inna gona yaddi eeta wada gonek ai kiyala.lankawe minissu labeta andanna puluwan.A nisa mesere beri unat dawasaka sajitaya awi..

        • some says:

          uba hitan inne minimaru gota buddimathek kiyalada? oka americawe shed ekaka thel gahapu ekek..yantham ol witarai pass..ubala wage harak

  4. Smith says:

    Sajith Premadasa kiyanne O/L passwenna bari amu gonek. Kata ariya gaman gona kiyala ratama therumgaththa.

    • Prof Ashan Perera says:

      Nobody needs O/L to be a leader. I am a University Professor in the Columbia University. I did Sri Lankan O/L three times. I then migrated to Australia for my Bachelors and I did my Masters and Phd in US. I own my own Hospital and I am also a part time professor.

      • Dilshan says:

        Oh yeah Columbia University?
        Infamous humbug place in US where one can get fake digrees.

      • මාමා මූ මීමා says:

        ඇත්තටම ලොකු සර් මට මං ගැන මාර . . ම් ම් ම් සැටිස් ආ. ….. , මාත් රට ගියා නම් දඩාර් චරිතයක් ආ……ඒත් ඉතිං කරුමෙ තමයි , මං තාමත් මෙහෙ කබ්බෙක් විතරයි !!.

      • Disce ammata discede says:

        Another හොර සහතික idiot.
        Failed OL 3 times and got PhD from an infamous fake Uni.

      • Vesamuni says:

        OL thun saerayak fail katawa nam aeththa wenta puluwan. p h d karayekuta ema upadiya hariyata liyaganta baeriwenne kohomada modayo?

      • Pal says:

        You may be a professor, but look to be a real fool to recommend an another fool.

        Who cares you men , go and hang yourselves with your professorship.

        Gon Harakek umbaa umbaa 🐃

      • Anju says:

        Sajiya, You must be a dumb ass to do o/l three times. Not passing A/L or not entering local uni is understandable. Not passing O/L shows that you are very similar to your hero Treasure plundering sajiya. ‘Usanam sikiyuriti Kota nam kamkaru’.

  5. ajith says:

    වැඩි මුදලක් ගමට වෙන් කළ එකම රජය වත්මන් රජයයි……අජිත් පී. පෙරේරා
    එහෙනම් එම අගමැතිතුමා ජනාධිපති කරමු. මොකටද ඇමතිවරු පස්සේ යන්නේ…

  6. Prof. Sajiya says:

    True that not only O/L or even any paper qualification is required to be the leader in Sri Lanka but that fellow must have common sense and basic principals and needs what people expect and ideas to develop the country and living standards of its people.

  7. Siripina says:

    මේකෙ සජිත්ට කඩේ යන්නෙ ඌ වගෙම කිසිම අද්‍යපනයක් නති ගොන් හරක්.මුන්ට කන්න දුන්නොත් මරන්නත් ගෙනියන්න පුලුවන්

  8. Karu says:

    කියන කරන දේවලින් සජිත් කියන්නේ ඉතාම මෝඩ මනුස්සයකු බව තේරෙන්න හොඳටම ඇති. බැංකුවල තියන මුදලේ අගය අඩු වන්නේ ආර්ථිකයේ තියන නොගැලපුම් නිසායි. ඒකට කරන්න ඕනෑ යම් මට්ටමකවත් මුදලේ අගය රඳවා ගැණීමට කටයුතු කිරීමයි. තමන්ගෙ නම ගහ ගැණීමට ඒ මුදල් පංසල් හදන්න දීමෙන් ඒ ප්‍රශ්නය විසඳුවාද?මෙය ජනතාවගේ මුදල් සාහසික ලෙස විනාශ කිරීමකි. මුළු රජයම වගකිව යුතු ය. මේ මෝඩ හරකා ඇමති කෙනෙක් වී කර ඇති විනාශය අධිකය. ජනාධිපති වුණොත් අහෝ අප රට යන කල කුමක්ද?

  9. චන්දා says:

    මට ඩිටෙට් වෙන විධියට සජිත් ඉන්දියන් රෝ එකේ පිළලයක් , කරුත් එම් ෆෝ එකේ හෝ සි අයි ඒ එකේ ඩමියක්

  10. PK says:

    where these professors coming from? We need educated and experience people to develop the country. Please come back to Sri Lanka and do something for the country where you had free education.

  11. some says:

    gotage educational qualification kiyamuda balanna.

  12. රාහුල කොලුවා says:

    සඡිත් කාන්තාවෝ ඔක්කොම කෝටිපතිනියෝ කලාම ස්වාමි පුරුෂයන්ට කකුල් වන වන පත්තරේ කියව කියව ඉන්න පුළුවන් කියලා ෆොන්සේකා මහත්තයා කියන්නේ…මටත් ආසයි කකුල් වන වන ඉන්න…

    • ඩිජිටල් හරීන් says:

      මට ආසයි ආර්යාව කකුල් වන,වන ඉන්නවා බලන්ඩ.

  13. හාවා says:

    ඕක ඕන ගොනෙකුට තේරෙන , කරන්න පුලුවන් දෙයක් නේ !

  14. Think Tank says:

    All those who who watched Mr. Fonseka’s video should also view Hiru TV Salakuna program aired on 02.09.2019.

  15. සිරිතේක්කු says:

    ඉතා සාරඝර්භ සහ ගැඹුරු දේශපාලන විග්‍රහයක්.
    මගේ අදහසනම් මේ රටේ සියලුම පුරවැසියන් ෆොන්සේකා මහතාගේ මේ වීඩියෝව නැරඹිය යුතු බවයි.

Main News