ෆොන්සේකා දේශපාලනයෙන් ඉවත් වී හමුදාවට යන එක හොදයි කියා ජනපති කියයි..

April 30, 2017 at 1:20 pm | lanka C news
ෆොන්සේකා දේශපාලනයෙන් ඉවත් වී හමුදාවට යන එක හොදයි කියා ජනපති කියයි..

සරත් ෆොන්සේකා මහතා දේශපාලනයෙන් ඉවත් වී හමුදාවටම යන්නේ නම් සුදුසු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී පැවසු බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හාලිඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ හමුදා නිලධාරීන් දේශපාලනය කිරීම ගැලපෙන්නේ නැති බව ජනාධිපතිවරයාද තේරුම් ගෙන ඇති බවයි.

ෆේනසේකා මහතාටද ජනාධිපතිවරයා විහිළුවට මෙන් ඒ බව කැබිනට් මණ්ඩලයේ ඉගි කලේ එනිසා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

33 views

15 Comments to “ෆොන්සේකා දේශපාලනයෙන් ඉවත් වී හමුදාවට යන එක හොදයි කියා ජනපති කියයි..”

  1. love nature says:

    අටවන සිහිනය ;

    කොසොල් රජතුමා :

    ” ස්වාමිනී දුටුවා සතර දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා .හිස් කළ ගෙඩි ගැන කවුරුත් බලන්නේ නැහැ.ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනයේ තේරුම කුමක්ද ස්වමීනී ”

    බුදුරජාණ්න්වහන්සේ :

    ” රජතුමනී මෙයින් කියැවෙන්නේ අනාගතයේ දී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශ්‍ය දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා . ඇත්තෝම තවත් තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබ තුමාට කිසිදු හානියක් නැහැ ” .

  2. Karu says:

    ඇත්තටම දැනුත් කරන වැඩකුත් නෑ. යුද්දයක් හෙම නැතිත් නිසා හමුදාවෙත් ඔය කාට කාට හරි බැන බැන ඉන්න බැරියැ.කුස්සියේ වැඩට එන ගෑනු ගැන දැන් බලා ගන්න ඕනැ වෙන එකකුත් නැති පාටයි.

  3. Veerasena says:

    Dilan thamai hondama eka politics walata
    Ane yako

  4. BARCARDI says:

    SF as Politician Totally failed is the conclusion.

Main News