ෆොන්සේකා නිසා හමුදා සෙබලුන් දහස් ගණන් එකතැන මැරුණා..- ජනාධිපතිගෙන් ෆොන්සේකාට බරපතල චෝදනා..
August 16, 2019 at 3:22 am | lanka C news
මෙරට ජාතික ආරක්ෂාව දුර්වල බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.
තවසත් ත්රස්තවාදීන් 50% ක් පමණ නිදැල්ලේ සිටින බවට ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය ජනාධිපතිවරයා බැහැර කරන ලද්දේ මහනුවර දී පැවති උත්සවයක් අමතමිනි.
ෆොන්සේකා මහතා හමුදාපතිවරයා වශයෙන් සිටියදී එක තැන එක දිනයක් තුළ හමුදා සෙබළුන් දහස් දහස් ගණනින් මිය ගිය බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
කිසිම වගකීමක් නැති මෙවන් ප්‍රකාශ නිසා ජනතාව තුළ බියක් ඇති වණ බවද කී ජනාධිපතිවරයා දේශපාලන න්‍යාය පත්‍ර අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධ සම්බන්ධයෙන් කරන අවිනීත විවේචන රටට ඉතාමත් අහිතකර බවද කියා සිටියේය.
ජාතික ආරක්ෂාව ගැන කතා කරන ආණ්ඩුවේ මන්ත්‍රීට ජනපතිගෙන් ප්‍රතිචාර..
ජාතික ආරක්ෂාව ගැන කතා කරන ආණ්ඩුවේ මන්ත්‍රීට ජනපතිගෙන් ප්‍රතිචාර…#lka #News1st #President
Gepostet von Newsfirst.lk am Donnerstag, 15. August 2019
එහෙම නම් ඒ වගේ එකෙකුට පීල්ඩ් මාෂල් කම දුන්න බූරුවා කවුද ?
E maha booruwa mamama vemi hitan.
Good question “Disce ammata”
ජනාධිපතිවරය මෙතනදි 50% ක් ත්‍රස්ථවාදීන් නිදැල්ලෙ ඉන්නව කියන කාරනය ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. ඔහු නොකිය කියන්නෙ මේ ගැන කතා නොකර මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරල ආතල් එකේ ජීවත් වෙන්න්න දීල බෝම්බ පිපිරුනොත් මැරෙන්න අරින්න කියල. මොකද ඔහුට තමන් වටා යොදවගෙන තියෙන ආරක්ෂාව ගැන විශ්වාස නැතිනම් බුද්ධි අංශ අනතුරු හඟවන විට ගිය සැරේ කළා වගේ පිට රටකට පැනල ගිහිල්ල හරි ආරක්ෂා වෙන්න පුලුවන්නෙ.
We have admit he is a very good speaker. Other than that he is no one.